ඇත්තටම සන්තොසයි අයියේ, මෙහෙම තැනක රස්සව කරන්න උනාම හිතට හයියක් හැගීම් කියන්න කෙනෙක් ඉන්න එක.ආව් ආව් බලපන්කො මුගේ මුනේ තියෙන මල් හිනාව![]()
අපි ගිය රෙස්ටුරන්ට් එකේ ෆොටො තියනව දාන්නම්. ලස්සනයි රැටකෙල්ලගෙ ෆොටො නම් දාන්න එපා එදා වගේ. තව ලස්සන සීනරි තියේ නම් දාපන්.
අපො එහෙම කියන්න එපා.වැඩිය hopes තියාගන්න එපා, බෑ කිව්වොත් එහෙම
නැ මරුශියස්. එයාගේ අම්මා මරුශියස්, තාත්තා ෆෙන්ච්.ado seychelles kellekda?