මට නොතෙරෙන බාශාව යාලුවන්ට් තෙරෙන එකක් නැ බන්. දැන් ප්රශ්නේ උබ කිව්ව සීන් එක සින්හලෙන් වෙන එක. ඒක අපේ උන්ට තෙරෙනවා..කොහොමද වෙන එවුන් එක්ක උබ ඉස්සරහ උබට බැනල උන් සෙට් එක හිනා වෙනකොට දැනෙන ෆීල් එක ..

සිරාවට කැමති උනොත් බදිනවද බන් ? සින්හල වචනයක් නොදන්න කෙල්ලෙක් එක්ක කොහොමද බන් ලවු කරන්නේ ලන් වෙලා මුමුනන්නේ .. අනෙ මන්ද
දැන්නම් සිංහල සැහෙන්න පුළුවන්. 
අපිට තේරෙන බාසාවකින් දාපන්මචන්ලා, කෙල්ල මැසේජ් එකක් එව්වා. මම ඒක දාන්නද මෙතන.

සැම්සුන්ග් එකේ ස්ක්රීන්ශොට් එකක් ගන්නේ කොහොමද?අපිට තේරෙන බාසාවකින් දාපන්![]()
හෝම් එකයි පවර් බට්න් එකයිද එකපාර ඔබන්න ඕනෙද කොහෙදසැම්සුන්ග් එකේ ස්ක්රීන්ශොට් එකක් ගන්නේ කොහොමද?
අහ්. හරි. හරි.. ඉක්මනට් දාන්නම්.හෝම් එකයි පවර් බට්න් එකයිද එකපාර ඔබන්න ඕනෙද කොහෙද![]()







මම මැසේජ් එකක් දාලා කිව්වා. දැන් මම ඉස්සරහට මොන වගේ කියන්න එකද හරි. එයා කියන දේ අහගෙන ඉදන් පස්සේ කියන්නම් කියලා කිව්වොත් හොද නැනේ.kella okoma atta kiyala ubat ekka bokkenma set wenna hadanne
ehema kellek wa rawattana epa
tawa kellekgen pali ganna me kellawa use karala me kellage jiwitet winasa karana epa kollo
good luck
kella nam 100% ubata kamati wenawa
සීරියස් කරන්න තමයි හිතන් ඉන්නේ. මම ඉස්සෙල්ලා බදින්න හිටපු කෙනා මාව දාලා ගියානෙ.