SINHALA MOVIES

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ටික දවසකට පස්සේ අද ආවේ මේ ත්‍රෙඩ් පැත්තේ. මොකක්ද බන් මේ සීන් එක? ත්‍රෙඩ් එක වැසිකිලියක් කරන්න හදන්නේ කව්ද? :frown:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටිය අන් එඩිටඩ් වර්ෂන් එකක්ද? මැදින් හින්දි සින්දු කෑලි දානවා, සවුන්ඩ්ස් අවුල්,බැක්ග්‍රවුන්ඩ් එකේ කැමරා ක්ලික්ස්, ඉන්දියන් ඇක්ටර්ස්ලා දාගෙන උන්ට එක්කෝ ඩබ් කරන්න තිබුනා, උන් කියන මෙලෝ මලදානයක් සමහර වෙලාවට් තේරෙන්නෙත් නෑ,හෙල්ලෙ ලණුවලින් ඇදලා කියල පේනවා. පාත්‍රය ගඟ ඉහලට යන සීන් එකෙත් එහෙමයි. මුන් ෆිල්ම් හදන්නෙ බලන්නෙ හරක් කියලා හිතාගෙනද මන්ද මීට වඩා හොඳ නාට්‍ය ඉස්කෝලවල වේදිකාවල ලමයි කරනවා. ඇයි මෙහෙම චිත්‍රපටි ලන්කාවෙ හදන්නේ? අපි කොච්චර පහළට වැටිලද ඉන්නේ නිර්මාණ අතින්.:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ado moko wune ubata
    mata mathakai uba issara songs album upload kra man ewa download kragena tynwa
    thread eke mada hariye dakka ita passe ubawa dakke na moko wune machan

    එකෙක් එෆ්බී එකේ මගේනමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මගේ ෆැම්ලි ෆොටෝ ඩවුන්ලෝඩ් කරගෙන ඒවත් දාල මගේ වයිෆ්, අම්මා ශෙයා කරනවා කියලා පෝස්ට් හදලා දාල තිබුනා බන් :angry: :( නිකන් නෙවෙයි, මගේ පලාතේ මිනිස්සුත් ඒ එකවුන්ට් එකට ඇඩ් කරගෙන තමයි කරලා තිබුනේ.. මම ඒක රිපොට් කරාම ෆේස්බුක් එකෙන් ඒ එකවුන්ට් එක අයින් කරා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    Mara sick karayo ne ban inne :baffled::baffled::baffled::baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK

    :shocked::shocked::shocked::shocked:ශික් රටකට ගිය කලක්..ලංකාවේ වගේ අමන මානසික ලෙඩ්ඩු වෙන කිසිම රටක නැතුව ඇති බන්.
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Mara sick karayo ne ban inne :baffled::baffled::baffled::baffled:

    :shocked::shocked::shocked::shocked:ශික් රටකට ගිය කලක්..ලංකාවේ වගේ අමන මානසික ලෙඩ්ඩු වෙන කිසිම රටක නැතුව ඇති බන්.

    වැඩක් නෑ බන් කතාකරලා.. ඊට පස්සේ නිකන් පුපේ ටිංකිරි ගාගන්න ඕන නැති නිසා අප්ලෝඩ් දෙන එක නැවැත්තුවා.. ඕවා කරා කියලා මට සත පහක් හම්බෙලා නෑනේ.. මේකේ ඉන්න සමහරුනම් තමන්ගේ කැමැත්තෙන් මට කාඩ් එවුව :love::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    වැඩක් නෑ බන් කතාකරලා.. ඊට පස්සේ නිකන් පුපේ ටිංකිරි ගාගන්න ඕන නැති නිසා අප්ලෝඩ් දෙන එක නැවැත්තුවා.. ඕවා කරා කියලා මට සත පහක් හම්බෙලා නෑනේ.. මේකේ ඉන්න සමහරුනම් තමන්ගේ කැමැත්තෙන් මට කාඩ් එවුව :love::yes:

    අන්න බලපන්.හොද උනුත් ඉන්නවා බන්:love:.හැබැයි ඒ වගේ උන් දැන් ලංකාවේ සෑහෙන්න අඩුයි.:(
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    එකෙක් එෆ්බී එකේ මගේනමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මගේ ෆැම්ලි ෆොටෝ ඩවුන්ලෝඩ් කරගෙන ඒවත් දාල මගේ වයිෆ්, අම්මා ශෙයා කරනවා කියලා පෝස්ට් හදලා දාල තිබුනා බන් :angry: :( නිකන් නෙවෙයි, මගේ පලාතේ මිනිස්සුත් ඒ එකවුන්ට් එකට ඇඩ් කරගෙන තමයි කරලා තිබුනේ.. මම ඒක රිපොට් කරාම ෆේස්බුක් එකෙන් ඒ එකවුන්ට් එක අයින් කරා

    ado maha katha siddiyak ne ban ohoma karana unuth innwa kiyala ahuwmai
    eken wune uba upload krana deyak hari nathiwuna eka
    lankawe ohoma thama ban pattama chater minissu inna ratak
    ubage ochchara dewal danne man hithanne gama paththe ekek wenna athi gama denna atthe.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ado maha katha siddiyak ne ban ohoma karana unuth innwa kiyala ahuwmai
    eken wune uba upload krana deyak hari nathiwuna eka
    lankawe ohoma thama ban pattama chater minissu inna ratak
    ubage ochchara dewal danne man hithanne gama paththe ekek wenna athi gama denna atthe.

    පිස්සුද බන් ගමේ එකෙක් නෙමෙයි මේකේ ඉන්න අසහනේ ගහපු අපතයෙක් වෙන්න ඇති.:yes: