පට්ටම music එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,970
    113
    තෝ අදද යකෝ දන්නෙ :lol:

    මේ වගේ එ්ව තව තියේනං දාපල්ලකො
    අහල පුරුදුයි තමා. ඒත් හොයාගෙන තිබුණෙ නෑ...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Podi Silva - පොඩි සිල්වා;22398591 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
    ස්ත්‍රී නිමිත්ත ත්‍රිකෝණාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරය්

    සිල්වා උබ හැමදාමත් පොලේ යනවා, ඒත් මේක හරියට බලාගෙන නෑනේ. :sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,970
    113
    Podi Silva - පොඩි සිල්වා;22398591 said:
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
    ස්ත්‍රී නිමිත්ත ත්‍රිකෝණාකාරයි
    පුරුෂ නිමිත්ත සිලින්ඩරාකාරය්

    the american කාරය එක්ක මොනාහරි කෙරුව නේද :P
     
    the american කාරය එක්ක මොනාහරි කෙරුව නේද :P
    ඒ හුස්තා එන පොට හරි නැති නිසා මාරු උනා :lol::rofl:
    සිල්වා උබ හැමදාමත් පොලේ යනවා, ඒත් මේක හරියට බලාගෙන නෑනේ. :sorry::sorry:
    :rolleyes::rolleyes:
    තේරුනේ නෑ
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    patta theme eka... godak world event wala use karanwa.. worldcup, olympic wage ewaith.. :love:
     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මේ වගේ එ්ව තව තියේනං දාපල්ලකො
    අහල පුරුදුයි තමා. ඒත් හොයාගෙන තිබුණෙ නෑ...

    Vangelis ge godak music lassanayi....

    Chariot of Fire
    Titans
    Mythodea
    Eric's Theme

    youtube eke search karala balahan.....

    me kastiyage musicnuth search karala balanna..... Niyamayi....
    Yanni / Kitaro / Yiruma / Richard cladyman / Paul mauriat / Ennio Moricon

    thawa godak thiyenawa.....