මන් මේ පාර a/l ලිව්වේ .මන් sliit එකේ it ඩිග්රි එක කරන්න apply කරා , aptitude test එකත් කරා , මන් මෙහෙම main intake එකෙන් රෙජිස්ටර් වෙන්නද නැත්නම් results අවාම register වෙන්නද ? දැන්ම රෙජිස්ටර් වුනොත් ලැබෙන වාසිය මොකද්ද? දැන් a/l s3 නැතුව sliit එකේ degree එක කරන්න බෑ ඉස්සර වගේ 
මන් දැන් රෙජිස්ටර් වෙලා සල්ලි ගෙවලා results අවුල් ගියොත් සල්ලි වලින් 90% ක් refund කරනවා , මන් මොකද්ද කරන්න ඕන ??

මන් දැන් රෙජිස්ටර් වෙලා සල්ලි ගෙවලා results අවුල් ගියොත් සල්ලි වලින් 90% ක් refund කරනවා , මන් මොකද්ද කරන්න ඕන ??