Aug 26, 2017
27
0
0
මන් මේ පාර a/l ලිව්වේ .මන් sliit එකේ it ඩිග්රි එක කරන්න apply කරා , aptitude test එකත් කරා , මන් මෙහෙම main intake එකෙන් රෙජිස්ටර් වෙන්නද නැත්නම් results අවාම register වෙන්නද ? දැන්ම රෙජිස්ටර් වුනොත් ලැබෙන වාසිය මොකද්ද? දැන් a/l s3 නැතුව sliit එකේ degree එක කරන්න බෑ ඉස්සර වගේ :no::no: මන් දැන් රෙජිස්ටර් වෙලා සල්ලි ගෙවලා results අවුල් ගියොත් සල්ලි වලින් 90% ක් refund කරනවා , මන් මොකද්ද කරන්න ඕන ??
 
amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මන් මේ පාර a/l ලිව්වේ .මන් sliit එකේ it ඩිග්රි එක කරන්න apply කරා , aptitude test එකත් කරා , මන් මෙහෙම main intake එකෙන් රෙජිස්ටර් වෙන්නද නැත්නම් results අවාම register වෙන්නද ? දැන්ම රෙජිස්ටර් වුනොත් ලැබෙන වාසිය මොකද්ද? දැන් a/l s3 නැතුව sliit එකේ degree එක කරන්න බෑ ඉස්සර වගේ :no::no: මන් දැන් රෙජිස්ටර් වෙලා සල්ලි ගෙවලා results අවුල් ගියොත් සල්ලි වලින් 90% ක් refund කරනවා , මන් මොකද්ද කරන්න ඕන ??
    sure nathnam late intake eke waren..late awath 2nd sem eke idan ai regular un ekka watenne..wenasak na..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    danma register wunoth itihn out wena eka ikman wenna puluwan awuruddakin

    natnam ithin sss awe nathoth salli adu karagani

    awlk nah bn salli adukaraganna reg weyan maha loku ganak newei neh 15k wage nathi wei

    oita wada keeyak api nasthi karala athda
     
    එහෙම වෙන්නේ කොහොමද අයියේ එතනින් කිව්වේ මේ මාස තුනේ orientation program එක කරන්නේ කියලා සෙම් එක පටන් ගන්නේ ලබන අවුරුද්දේ මුල කිව්වා
     
    lahiru.vithanage

    Junior member
  • Feb 10, 2016
    123
    12
    18
    Kandy
    ow SSS natiwa karanna ba tamai.. sliit ekata results pennanna one 2nd year waladi. ethakn prashnayak na. nttn BIT ekata maru wenna wenawa or foreign degree