ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Verge coin eke strong buy ekak thiyenwa wage dan. fork eka iwara una gaman XVG eka wadi wena seen ekak thiyenne :love: (Special Thanks for lasankandy)
    kamathi un onna danma aran da ganilla :love:

    GP7CAZz.png
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Stupid' Bitcoin Buyers Will Pay the Price

    හිතුවා වගේ අන්න Bicoin 4000$ වෙනකන් බහිමක් පටන් අරන් :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..

    Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..

    ETH අරන් WTC ගමුද :frown:
    ETH අරන් KNC ගමුද? :rofl:
    ETH අරන් BQX ගමුද? :oo:
    ETH අරන් NEO ගමුද :love:

    ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න :lol:

    හුදෙක් මෙය මගේ අදහසක් පමණි.. :P

    අන්න ETH දැනටම 300 ඇවිත් :rofl::yes:

    BTC බහිනවා හොදටම :baffled:

    මන් කිව්වා අනාවැකිය හරියටම හරි ගියා :cool::cool:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනිසකු පිට නැගී අසරුවෙකි
    ඒ බර ගෙයි වහලට බරකි
    පාන්දරින් පැරදුන ඒ මිනිහා
    හැන්දෑවෙත් අසු පිටට නගී....

    හෙට මම ගෙදරට සුර සැප දෙනවා
    අද රෑ ලුණුමිරිසෙන් ගතවෙනවා
    කාසි මල්ල සතෙකුගේ පිට යනවා
    දු දරුවන් පැදුරේ නිදියනවා....

    ඉරණම විසදුම සතෙකුට දෙනවා
    තිරිසනෙකුට මිනිසකු පරදිනවා
    දරුවන් බිරිදත් ගිනි උහුලනවා
    හීනෙන් නුබ තව ගෙවල් හදනවා

    :rofl::rofl::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම හිතන්නේ මේ වෙලාවේ BTC බහින්නේ FORK එක ගැන තියන පැනික් එක නිසා ..කලින් ආව FORK නිසාත් මෙහෙම ප්‍රයිස් එක බැහැල තියනවා ... අනික බිට් කොයින් බබල් 3 /4 විතර තියනවා 2009 ඉදන් 2017 වෙනකන් .. හැබැයි කිසිම බබල් එකකින් බබල් එකකට කලින් තිබුනට වැඩිය පහලට ගිහින් නැහැ ප්‍රයිස් එක... බිට් කොයින් එකේ ප්‍රයිස් එක හරියට ප්‍රිඩෙකට් කරන්න බිට්කොයින් හදපු මිනිහටවත් බැහැ .බිට්කොයින් වැඩි ප්‍රමාණයක් තියන වේල්ස්ලට බිට් කොයින් ප්‍රයිස් එක උඩ පහල යවන්න හැකියාවක් තියනවා , එත් ලොකුවට බැහැ .. චීන ගවර්මෙන්ට් එක අයින් උනාමත් ලොකුවට බලපෑමක් උනේ නැහැ .. දවසක ලෝකේ බලවත් රාජ්‍යන් කීපයකම රජයන් එක පාර ක්රිප්ටෝ තහනම් කරොත් බිට්කොයින් වැටෙන්න පුළුවන් ..එත් චයිනා ගවමෙන්ට් එක බෑන් කරාට චයිනා ක්රිප්ටෝ කරන්සි කන්සෙප්ට් එක අතඇරලා නැහැ

    China's ICO Ban Doesn't Mean It's Giving Up On Crypto-Currencies
     
    BTC දැන් බහින්නේ කට්ටිය BTG ගන්න සේරම ALTCOIn විකුනලා BTC කරා..දැන් ඒ අය තම තමන් කැමති ALTCOIN වලට යන නිසා BTC බහිනවා..එකයි සැබෑ හේතුව :)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    BTC දැන් බහින්නේ කට්ටිය BTG ගන්න සේරම ALTCOIn විකුනලා BTC කරා..දැන් ඒ අය තම තමන් කැමති ALTCOIN වලට යන නිසා BTC බහිනවා..එකයි සැබෑ හේතුව :)

    24 නේද ෆෝක් එක කවද්ද BTG දෙන්නෙ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    November mula vage neda..not sure

    man oya BTG passe divve nane (nariyata midi thiththayi :rofl:)

    NEO වලින් මම පොඩ්ඩක් ගොඩ ගියා BTC ඩවුන් නිසා පොඩ්ඩක් ලොස් එකෙ යන්නෙ