ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    oya image eka mage yaluvekge yaluvek...eka parak udata gihin muta ninda gihin close karanna amathaka vela..u mata login dunna,profit unoth close karanna kiyala.... :dull::dull:

    tika kalayk vena de balan innava ban..me godak avul BTC Gold case eka nisa

    Fork eken passe godak kattiya BCH walata maru wenawa. Thawa awruddak athulatha BCH $3000 mark ekata enawa. Onna balapan nadda kiyala. :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    meya AGSUPUN visin mudal geva pracharaya karana ladi..

    den ekathota BTCGOLD,B2X pol ganavada minho :dull::dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඊයේ රැ හීනෙන් දැක්කා WTC fail වෙනවා..එක දැකලා 360 degree වලින් අදහස වෙනස් උනා :rofl::rofl:

    මන් හීනෙන් දැක්කනේ WTC company එක fake,fake product එකක් හදන්නේ කියලා :D

    හීනෙන් වත් දකින්න එපා එහෙම වෙනවා. :D
    මට හිතයි IOTA ටිකක් අරගෙන දාන්න. තව අවුරුදු 10කින් විතර හොද ගානකට නගීවි :)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    meya AGSUPUN visin mudal geva pracharaya karana ladi..

    den ekathota BTCGOLD,B2X pol ganavada minho :dull::dull:

    Oya aluthen ena hama ekakma Satoshige basic principles amataka karala tiyenne. BTC core ekath ehemai. Decentralize peer to peer electronic cash system kiyana eka dan 100% apply karanna puluwan BCH walata witharai. Anika BTC wala fees hodatama wadi. So danma nathi unath BCH aniwa uda enawa. :yes::yes::yes:

    DK6dupoVwAAlr8v.jpg:large

    coin-comparison-forks-1024x559.png
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Matath bitcoins tikak ganna one. Cheapeat and trusted sitw ekak kiyapanko

    cex.io / coinbase.com

    ඔය සයිට් 2 තමයි ලෝකේ වඩාත් විස්වාසදායි සයිට් 2 බිට් කොයින් ගන්න . ඒ අකවුන්ට් එකක් හදාගෙන වෙරිෆයි කරගන්න ඕනි .ඊට පස්සේ ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරලා ඔයාට බිට් කොයින් ගන්න පුළුවන් ..එක තමයි ලාබදායිම ක්‍රමය ..එත් වෙරිෆයි අකවුන්ට් එකක් හදාගන්න එක පොඩ්ඩක් කම්ප්ලිකෙටඩ් වැඩක් . මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් එක කොහොමද කරන්නේ කියල ...කොහොමත් ටික දවසක් යනවා වෙරිෆයි කරගන්න .හරියට අවශ්‍ය කරන දේවල් ඒ කියන උපදෙස් අනුව කරොත් වෙරිෆයි අකවුන්ට් එකක් හද ගන්න පුළුවන් .

    එහෙම කාර්ඩ් එක වෙරිෆයි කරගන්නේ නැතුව කොයින් ගන්න පුළුවන් localbitcoins.com වගේ සයිට් වලින්. එකේ ඉන්නවා ඉබේ එකේ වගේ බිට්කොයින් විකුණන සෙලර්සලා ,,හැබැයි ගණන් සාපේක්ෂව වැඩියි .. ලංකාවේ ඉන්න උන් මාර ගණන් ගන්නේ ... ගිහින් ප්‍රයිස් කම්පෙයර් කරලා බලන්න .. එහෙම කාර්ඩ් නැතුව බිට්කොයින් ගන්න ගියාම ,ඔයාට ඒ සෙලර්ව මුණගැහිලා එක කරගන්න බැරිනම් ඔයාට කිසිම වගකීමක් නැතුව ඒ මනුස්සයා කියන එකවුන්ට් එකට සල්ලි දාල බලාගෙන ඉන්න වෙනවා ඔයාට බීට් කොයින් ට්‍රාන්සර් කරනකන් ..එත් ගොඩක් හොද රිවිව්ස් තියන අකවුන්ට් වලින් එහෙම අව්ලක් වෙන්නේනම් නැහැ ... මමත් ඉස්සර ගත්තේ එහෙම ...
    එත් ඔය ගණන් වලට වැඩිය අඩුවට දෙන අය ක්රිප්ටෝ ගෘප් වල ඉන්නවා
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    Machan oya crypto group wala link tikak dennako
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Machan oya crypto group wala link tikak dennako

    ලංකාවේ වෙන වෙබ් සයිට් හරි ගෘප් වර්ග හරි එළකිරි එකේ ප්‍රමෝට් කරන්න බැහැ මචන් . මම නොදැනුවත්ව එහෙම කරලා GT වෝර්න් කරලා තිබුන .. ඇත්තටම ක්‍රිප්ටෝ ගෘප් කියන එකෙන් මම කිව්වේ මේ ත්‍රෙඩ් එක වගේම ක්රිප්ටෝ ගැන කතා කරන ගෘප් ගැන ... එළකිරියේ මේ ත්‍රෙඩ් එකත් එහෙම එකක් තමයි ...උබට අවශ්‍ය දෙයක් තියනවනම් මේකෙම අහපන් මම කියල දෙන්නම් දන්නා දෙයක්නම් ...
     
    • Like
    Reactions: tharndu9

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හුරේ මන් ගත්තා ගමන් WTC බහිනවා..:dull::dull:

    දැන් මට මැවිලා පේනවා මේකේ WTC ගත්ත අයගේ මුනවල් ටික...:lol::lol:

    මේ වැඩේ හරි යන්නේ නැහැ..උබලට ගාන අඩු කර ගන්න ඕන ඒවා එවපන් මට ගානකුත් එක්ක..අඩු කරලා දෙන්නම් :cool:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හුරේ මන් ගත්තා ගමන් WTC බහිනවා..:dull::dull:

    දැන් මට මැවිලා පේනවා මේකේ WTC ගත්ත අයගේ මුනවල් ටික...:lol::lol:

    මේ වැඩේ හරි යන්නේ නැහැ..උබලට ගාන අඩු කර ගන්න ඕන ඒවා එවපන් මට ගානකුත් එක්ක..අඩු කරලා දෙන්නම් :cool:

    Bittrex karayo rate nathi verification illanawane ban :angry:
    Driving license name eka mage name ekath ekka mismatch lu. Mama unta mail ekakuth damma:angry:
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    cex.io / coinbase.com

    ඔය සයිට් 2 තමයි ලෝකේ වඩාත් විස්වාසදායි සයිට් 2 බිට් කොයින් ගන්න . ඒ අකවුන්ට් එකක් හදාගෙන වෙරිෆයි කරගන්න ඕනි .ඊට පස්සේ ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරලා ඔයාට බිට් කොයින් ගන්න පුළුවන් ..එක තමයි ලාබදායිම ක්‍රමය ..එත් වෙරිෆයි අකවුන්ට් එකක් හදාගන්න එක පොඩ්ඩක් කම්ප්ලිකෙටඩ් වැඩක් . මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් එක කොහොමද කරන්නේ කියල ...කොහොමත් ටික දවසක් යනවා වෙරිෆයි කරගන්න .හරියට අවශ්‍ය කරන දේවල් ඒ කියන උපදෙස් අනුව කරොත් වෙරිෆයි අකවුන්ට් එකක් හද ගන්න පුළුවන් .

    එහෙම කාර්ඩ් එක වෙරිෆයි කරගන්නේ නැතුව කොයින් ගන්න පුළුවන් localbitcoins.com වගේ සයිට් වලින්. එකේ ඉන්නවා ඉබේ එකේ වගේ බිට්කොයින් විකුණන සෙලර්සලා ,,හැබැයි ගණන් සාපේක්ෂව වැඩියි .. ලංකාවේ ඉන්න උන් මාර ගණන් ගන්නේ ... ගිහින් ප්‍රයිස් කම්පෙයර් කරලා බලන්න .. එහෙම කාර්ඩ් නැතුව බිට්කොයින් ගන්න ගියාම ,ඔයාට ඒ සෙලර්ව මුණගැහිලා එක කරගන්න බැරිනම් ඔයාට කිසිම වගකීමක් නැතුව ඒ මනුස්සයා කියන එකවුන්ට් එකට සල්ලි දාල බලාගෙන ඉන්න වෙනවා ඔයාට බීට් කොයින් ට්‍රාන්සර් කරනකන් ..එත් ගොඩක් හොද රිවිව්ස් තියන අකවුන්ට් වලින් එහෙම අව්ලක් වෙන්නේනම් නැහැ ... මමත් ඉස්සර ගත්තේ එහෙම ...
    එත් ඔය ගණන් වලට වැඩිය අඩුවට දෙන අය ක්රිප්ටෝ ගෘප් වල ඉන්නවා

    Thanks mchn, rep added
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හුරේ මන් ගත්තා ගමන් WTC බහිනවා..:dull::dull:

    දැන් මට මැවිලා පේනවා මේකේ WTC ගත්ත අයගේ මුනවල් ටික...:lol::lol:

    මේ වැඩේ හරි යන්නේ නැහැ..උබලට ගාන අඩු කර ගන්න ඕන ඒවා එවපන් මට ගානකුත් එක්ක..අඩු කරලා දෙන්නම් :cool:

    :P:P:D:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    epa vela inne ban

    lagadi kendare balapu ekek kivva hathare kendare paluyi kiyala...den thama terenne :( :no:

    WTC හොදයි බන් .. උබට කොහොමත් ලගදි වාසියක් බලන්න පුළුවන් ... උබට මතකද කාලයක් රැල්ලට වගේ ලංකාවේ කට්ටිය හෝ ගාල සියා කොයින් අරන් තියාගත්තා . උන්ටනම් ඉතින් තව අවුරුදු සැහෙන ගානක් ඉන්නවෙයි 100% වත් ලාබයක් ගන්නනම් :P
     
    • Like
    Reactions: Anjulayr

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    WTC හොදයි බන් .. උබට කොහොමත් ලගදි වාසියක් බලන්න පුළුවන් ... උබට මතකද කාලයක් රැල්ලට වගේ ලංකාවේ කට්ටිය හෝ ගාල සියා කොයින් අරන් තියාගත්තා . උන්ටනම් ඉතින් තව අවුරුදු සැහෙන ගානක් ඉන්නවෙයි 100% වත් ලාබයක් ගන්නනම් :P

    ow lunch kare nahe neda..mata mathakayi meke ekek promote kara..den u hoya gannath nahe :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    WTC හොදයි බන් .. උබට කොහොමත් ලගදි වාසියක් බලන්න පුළුවන් ... උබට මතකද කාලයක් රැල්ලට වගේ ලංකාවේ කට්ටිය හෝ ගාල සියා කොයින් අරන් තියාගත්තා . උන්ටනම් ඉතින් තව අවුරුදු සැහෙන ගානක් ඉන්නවෙයි 100% වත් ලාබයක් ගන්නනම් :P

    eth ban mata baya mekayi..

    man bitcoin gaththe NEO ganna..eth anthimata gaththe vena eva :baffled:

    hodatama suvar NEO gaththa nam lost venen nahe :rofl: