ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    wow ....Hardware wallet ekaka dala BTC widihatama thiyaganin bro :)
    මචන් මම Electrum wallet එක පාවිච්චි කරන්නෙ Linux වල. බඩු තියෙන්නෙ අපේ company එකේ cloud servers වල :). හෙට මොනව වේවිද කියන්න දන්නැති නිසා කෝකටත් කියල ඊයෙ රෑ සේරම private keys ටික dump කරා. සිරාවට බන් කියන්නෙ. මට BTC ගැන ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මේ නූල බලන්න පටන්ගතු දවසෙ ඉදල හිතට කිසි නිදහසක් නෑ. ඊටත් වඩා wife ගෙන් බෙරිල්ලකුත් නෑ. :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    https://www.buybitcoinworldwide.com/wallets/trezor/

    menna me waage ekaka thiyagaththama .kohomath hakerslata ehema baya wenna deyak naha

    දැන් අත උස්ස්සන බලන්න WTC ගත්ත අය :rofl::rofl:

    මන් සැම දෙනාගේ යහපත තකා තාම ගත්තේ නැහැ :rofl::rofl: :lol::lol:

    whats wrong with WTC bro ? :oo::oo:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    https://www.buybitcoinworldwide.com/wallets/trezor/

    menna me waage ekaka thiyagaththama .kohomath hakerslata ehema baya wenna deyak naha
    එල මචන්!

    Trezor is compatible with a number of wallets, including Electrum, MultiBit HD, and GreenAddress on desktop, GreenBits and Mycelium on Android, and myTREZOR.com on the web.

    Trezor එක Electrum wallet එකත් එක්ක යූස් කරන්න පුළුවන්ලු :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    man gaththama oka nathi velama yanava..denata gaththa gaththa ekata une ekane :dull::dull:

    den oka adu unoth GTRZ loss venava..admin mava banned karanava :lol:

    :lol:

    එල මචන්!

    Trezor එක Electrum wallet එකත් එක්ක යූස් කරන්න පුළුවන්ලු :P

    11.gif
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ganin ganin oka bassath ai wadi wenawa. Loku awlak naha :rofl:

    ඊයේ රැ හීනෙන් දැක්කා WTC fail වෙනවා..එක දැකලා 360 degree වලින් අදහස වෙනස් උනා :rofl::rofl:

    මන් හීනෙන් දැක්කනේ WTC company එක fake,fake product එකක් හදන්නේ කියලා :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඊයේ රැ හීනෙන් දැක්කා WTC fail වෙනවා..එක දැකලා 360 degree වලින් අදහස වෙනස් උනා :rofl::rofl:

    මන් හීනෙන් දැක්කනේ WTC company එක fake,fake product එකක් හදන්නේ කියලා :D
    Ehema kathawak issella thibba, habai dan unge video daala etc.. Enisa dan scam kathawa godak adui.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ETH gaththa 295$,den 292$ :rofl::rofl:

    dont worry bro ... බය වෙන්න එපා මේවා ඔක්කොම උඩ යනවා .. එත් මම උබට මට හිතෙන දෙයක් කියන්නම් ..ඔය වගේ කොයින් වලට ඉන්වෙස්ට් කරලා ලොකු ලාබයක් ලබා ගන්න ලොකු කාලයක් යන්න පුලුවන් හැබැයි රිසක් එක අතින් සාපේක්ෂව අඩුයි ... ඔය කොයින් ගන්න එපා කියනවා නෙවෙයි ..එත් පුලුවන්නම් ICO කරන්න ..ඒ වගේම තාමත් වැඩිය ප්‍රයිස් නැගල නැති හොද ප්‍රොජෙක්ට් කියල හිතන කොයින්ස් තියනවා . මේවා ගැන කතා වෙන රිවිස් දෙන යුටුබ් චැනල් , ගෘප් තියනවා මම ටිකක් පහලින් දාන්නම් .ඒවගේ ටෝකන් සහ කොයින්ස් වලට ඉන්වෙස්ට් කරලා තියාගන්න මුළු කැපිටල් එකෙන් පොඩි කැල්ලක් ... රිස්කි තමයි එත් හොද ප්රෝෆිට් ගන්න පුළුවන් චාන්ස් තියනවා ...

    ICO reviews යුටුබ් චැනල්ස් : https://www.youtube.com/channel/UCT5IB8qqnIolnkuUj8a1kEQ

    https://www.youtube.com/channel/UCu1-oBOM-DzJ89o02Bx3XYw

    තව ගොඩක් චැනල්ස් තියනවා මචන් .... ප්‍රයිස් එක පොඩ්ඩක් වැටුනට අව්ලක් ගන්න එපා මචන් ඉවසීම නැතුව විකුණලා පාඩු කරගන්න එපා ...මගේ 2$ වලට ගත්ත කොයින් එක 0.3 $ වැටුන :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oya image eka mage yaluvekge yaluvek...eka parak udata gihin muta ninda gihin close karanna amathaka vela..u mata login dunna,profit unoth close karanna kiyala.... :dull::dull:

    tika kalayk vena de balan innava ban..me godak avul BTC Gold case eka nisa
     
    Last edited: