ටයිල් අල්ලන්න හෙල්ප් ::::::

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ටයිල් අල්ලන්න හෙල්ප් ::::::

    මචන්ලා අපේ ගේ හදනවා මේ දවස් වල ..පොඩි දෙයක් දැන ගන්න ඕනේ,

    මුළු ගේම ටයිල් අල්ලන්න ඕනේ , පොඩි ඇදලා පේන්ට් කරන්නත් ඕනේ ..

    දැන් අවුල මේකයි .මේ දෙකෙන් මුලින්ම කරන්නේ මොකද්ද කියලා .

    මුලින්ම කරන්න ඕනේ ටයිල් අල්ලන එකද , පොටි ඇදලා ,පේන්ට් කරන එකද

    .මගේ හිතන් ඉන්නේ මෙහෙමයි මුලින්ම පොටි ඇදලා පේන්ට් කරලා ඉවර වෙලා අන්තිමට ටයිල් අල්ලන්න ..

    එත් බාස් කියනවා මුලින්ම ටයිල් අල්ලලා .ඊට පස්සේ පොටි ඇදලා පේන්ට් කරන්නලු .

    එහෙම කරාමා පොටි අදිද්දී , පේන්ට් කරද්දී එහෙම සේරම ටයිල් උඩටනේ වැටෙන්නේ .ටයිල් ජරා වෙනවනේ ..

    මේ සම්බන්දයෙන් දැනුමක් ඇති අයගෙන් උපදෙස් අවශ්‍යයි ..
     
    • Like
    Reactions: richlife

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    mulin machan poty adala, kapala filler coat ekak gahala ita passe tile karana eka tama procedure eka. nattan potty kapaddi dust eka tile drought karanna kalin athulata gyt ehma tile athula bol wenna balanawa
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    oya 2kama karanawa ban godak than wala.. mage gedara hadanakotath bass karanna haduwe tile allala paint karana eka. mama kiyala eka maru karagaththa. mehema seen ekak tiyanwa. poti adala paint karanakota inigamawal tiyanna wenawa ne (ladders). ethakota tile karala tibunoth ewa hariyata welila nattnam case yanna puluwan. eka hinda issara wela poti adinna kiyala passe tile karanna
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    aluth wall ekak putty adala paint karanna barida ?
    ( putty adala Filler ekak gaannama onada paint ekata kalin )
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    මම මගේ ගෙදර මේ දෙකම කරා. උඩ කෑල්ල පොටි ඇදලා කපලා පේන්ට් කරලා තිබුනේ, ඊට පස්සේ තමයි ටයිල් කරේ. යට කෑල්ල පොටි ඇදලා තිබුනේ ඒත් කපලා තිබුනේ නෑ. පස්සේ බාස් ටයිල් ඔක්කොම ඇල්ලුවා. ඒ අල්ලලා ටයිල් ග්‍රව්ට් කරන්න කලින් බිත්ති කපලා ෆිලර් ගාලා පේන්ට් කරා. ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ හොදට ටයිල් ක්ලීන් කරලා ග්‍රව්ට් කරා. බිත්ති කපනකොට බිමට මොනවා හරි දාපන්. නැත්නම් ජරා වෙනවා, ඉස්සරවෙලාම ටයිල් කරන එක හොදකුත් තියෙනවා. මොකද බිත්ති කපන කුඩු බිමට වැටුනාම ටයිල් ඇල්ලුවාට අර කුඩු එක්ක බදාම සෙට් වෙන්නේ නැති කේස් එකක් තියෙනවා. උඹේ බාස් කියන්න ඇත්තේ ඉස්සර වෙලා ටයිල් කරමු කියලා ඒකයි. හැබැයි බාස්ලා මේ දෙකම කරනවා
     
    • Like
    Reactions: richlife

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    . ඒ අල්ලලා ටයිල් ග්‍රව්ට් කරන්න කලින් බිත්ති කපලා ෆිලර් ගාලා පේන්ට් කරා.

    ග්‍රව්ට් karanawa kiyanne mokada aiye
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුලින්ම පොටි ඇදලා පේන්ට් කරලා ඊට පස්සේ ටයිල් අල්ලන්න..
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මුලින්ම ටයිල් අල්ලලා පේන්ට් කරපං. මොකද මුලින් පේන්ට් කරලා තිබ්බොත් ටයිල් අල්ලනකොට සිමෙන්ති එහෙම බිත්ති වලට වදිනවා. එහෙම උනොත් ආයෙ බිත්තිවල පහල පේන්ට් කරන්න වෙනවා.එහෙම වදින්නේ නැතුව ටයිල් අල්ලන්න පුලුවන්නම් ඔන එකක් මුලින් කලාට කමක් නෑ. මම නම් කලේ මුලින් ටයිල් අල්ලලා පස්සෙ පේන්ට් කලා.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    ග්‍රව්ට් karanawa kiyanne mokada aiye

    Tile Grout

    ටයිල් දෙකක් අතර තියෙන හිඩස වහන්න ගන්න බදාම ජාතියක්

    7-Steps-to-Bathroom-Tile-Grout-Repair-90642.jpg


    2800490000836-500x500.jpg
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    pahala tika thiyala uda tika poti adinna kiyanna, nattan ban tile heerenawane palanchi iniman anam manam weda karaddi, tile alladdi koloppu bitti walata wisi wenawa tamai, ewa itin wenama kapanna wei komat.
    bitti kapala hari karanna puluwan tile heerunot mokut karanna be, isslla poti adala kapanna kiyapan, anika oya janel ehemat kapala waterbase karala passe tile allapan nattan oya waterbase eka kapaddit tile graout assata giyama kahata wage hitinawa ewa yawannat amarui, e nisa antimata tile dana eka thama hoda. bas kiyana dee karanna one na, uta kiyapan berinam palayan kiyala. okun panditha katha kiyawi mokak hari waradunoth shape wela yawi, kalakanni jathiyak!
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    aluth wall ekak putty adala paint karanna barida ?
    ( putty adala Filler ekak gaannama onada paint ekata kalin )

    machan filler eka ganne paint eka wadiyen uraganna eka nawattanna ha kadatholu adu karanna. Filler eka loku ganak wenne na, wathura dada gaanna tiyenne depara thunpara kapa kapa, eeta passe paint karama aduwen paint yanne nattan ubata paint bucket yawi ambaneka
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    mekai bn.. oya deken mokak kath awlak na mulunma... wela tiyanne potty edala tile karanan kalin hodata sudda karanna one dust eka nethi wenna ekai oya basla keyanne potty adinna kalin tile karanna one keyala...Dust eka tibbama badama allanne na..