Ape ekek deposit krpu dawasema site eka down una...aparade uge Salli...![]()





aurora mine eka down ne yako
mama me salli danna haduwa witharai
ko meke eka legit kiyapu kena??????
man oka scam kiyala kivva kiyala ekek mata mudukku basven benna
sudda dannava ape unva andanna![]()

මමත් ඔකේ හදල සල්ලි දැම්ම. අපහු සල්ලිත් ගත්තා. හැබැයි ඔක්කොම නෙමේ. හැමතැනම කියල තිබුනට රිසක් එකක් අරන් සල්ලි දැම්මේ. කරන්න දෙයක් නෑ ඉතින් දුක තමා....
aurora mine eka down ne yako
mama me salli danna haduwa witharai
ko meke eka legit kiyapu kena??????
site eka up wena ekak nadda?

කියපු කෙනාට බැනලා වැඩක් නෑ උබ හොයලා බලල වැඩ කරපන් අන්තරජාලය තුල ආයෝජන කරනවා කියන්නේ 100 ට 200 ක් අවධානම් ඒ අවධානම ගන්න පුලුවන්නම් විතරක් ඉන්වෙස්ට් කරන්න ඕනෑම දෙයකට


mn account eka haduwe kawadahari dawasaka bitcoin set unama invest karanna. etakota ganak set wela tiyewi kiyala hituwe![]()
