Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    මම මාස දෙකකට කලින් ජිනසේන එකෙන් භූමිතෙල් වලින් වැඩකරන water pump එකක් ගත්තා. මේකේ තියෙන්නේ Subaru Robin EY20 කියන engine එක. මේකට දාන්න ඕන කියලා තියෙන්නේ 30/40 petrol engine oil. ඉතින් මම 30 petrol engine oil මේකට දාලා වැඩකරනවා. මේකේ වැඩකරනකොටනම් අවුලක් නෑ. ඒත් මම ලගදි oil දාන මූඩිය ඇරියාම පිච්චුන කලුපාට oil ටිකල් overflow උනා. මම හිතන්නේ මේ oil රත්වීම නිසා ප්‍රසාරණය වෙලා ප්‍රමාණය වැඩිවෙලා(උකුබව අඩුවෙලා) කියලා.

    ඒත් මම කවදාවත් එහෙම වෙන එකක් අහලානෑ. engine වල වෙන්නේ oil පිච්චෙනකොට oil අඩුවෙන එකනෙ. මේ engine එකත් එක්ක හම්බවෙන manual එකේ තියෙන්නේ පැය 50 විතර වැඩකලාම සාමන්‍යයෙන් oil මාරු කරන්න කියලා.

    ඉතින් මට තියන ප්‍රශ්ණෙ තමයි මෙහෙම වෙන්නේ මොකද කියන එකයි මේ විදිහට උකුබව අඩුවුන oil තියෙද්දි දුවන එක හොදද කියලා.:confused:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    බලපන් පට්‍ර්ල් බුමිතෙල් offlow වෙනවද කියලා.. ඔය රොබින් එන්ජින් වල carb එකෙ රොඩු හිටියම petrol offlow වෙලා engine එකට බහින්ව.. මගෙ එකක එහෙම උනා.. බලපන් බුමිතෙල් හරි පෙට්‍රොල් හරි කලවන් වෙලාද කිය්ල...
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    බලපන් පට්‍ර්ල් බුමිතෙල් offlow වෙනවද කියලා.. ඔය රොබින් එන්ජින් වල carb එකෙ රොඩු හිටියම petrol offlow වෙලා engine එකට බහින්ව.. මගෙ එකක එහෙම උනා.. බලපන් බුමිතෙල් හරි පෙට්‍රොල් හරි කලවන් වෙලාද කිය්ල...

    මේකේ රොඩුනම් ගියේ නෑ. මොකද මන් පෙරලා තමයි දන්නේ. මේල start කරන්න කලින් පොඩි කෑල්ලක් තියනවා අදින්න. ඒක ඇද්දහම කාබලේටරේ තියන භූමිතෙල් overflow වෙලා ඒකට petrol එනවා. overflow වෙන්න වෙනම එලියට බටයක් තියනවා. එතකොට කොහොමත් එන්නේ ටිකක් භුමිතෙල් කලවන් උන petrol. ඊට පස්සේ තමයි start කරන්න ඕන. එතකොට ඒ ආපු petrol වලින් start වෙලා auto භුමිතෙල්වලට මාරුවෙනවා.අනික මන් මේක හයිකරලා හරියට පාවිච්චිකරන්න අරගෙන තාම මාසයක්වත් උනේනෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    oil level eka balana glass ekak nadda? manual eke thiyena oil liter gana da damme?

    engine eka warm wela thiyeddi da baluwe

    normally, oil dana uda nut eken nam overflow wenne na.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මෙහෙමයි මචන් සාමාන්‍යයෙන් වාහන වල engine oil කාලයක් ගියාම උකු ගතිය අඩු වෙනවා මොකද ඒවායේ තියෙන්නේ pressurized lubrication system එකක් පොඩි holes වලින් නිතරම oil pressure කරනකොට high temperature එකේදී viscosity අඩු වෙනවා, හැබැයි ඔකේ තියෙන්නේ splash lubrication system එකක් ඒක නිසා උකු ගතිය එහෙම ඉක්මනට අඩු වෙන්නේ නෑ.

    දැන් මේකයි සිද්දිය ඕක ක්‍රම කීපයකට වෙන්න පුළුවන් rpm 2500 වැඩ කරනවා කියල හිතන්න නිතරම petrol හරි බුමිතෙල් හරි cylinder එක ඇතුලට එනවා එහෙම එන petrol piston rings වලින් leak වෙලා oil එක්ක කලවම් වෙනවා. oil කළු පාට වෙන්න හේතුව ඔය engine වල carbon බැදෙනවා වැඩියි එහෙම combustion chamber එකේ බැදුණු carbon බුමිතෙල් වලින් දියවෙලා තමයි crankcase එකට වැටෙන්නේ ඒක සාමාන්‍ය දෙයක් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි පැය 50 කින් oil මාරු කරනවනම්. අනිත් එක ඔයා engine එක පාවිච්චි කරන rpm range එක වැඩිනම් ඕක වෙන්න පුළුවන්.
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    oil level eka balana glass ekak nadda? manual eke thiyena oil liter gana da damme?

    engine eka warm wela thiyeddi da baluwe

    normally, oil dana uda nut eken nam overflow wenne na.

    මන් මේ එන්ජිම අරගෙන මාසයයි. ඉතින් එක පාරයි තාම oil දැම්මේ.මේක ගෙනල්ලා මුලින්ම start කලේ මේකියන oil දාලා. oil දන්න ඕන level එක oil දාන තැන nut එකේම තියනවා. තව manual එකෙත් තියනවා. ඒගානට තමයි දැම්මේ. මම පස්සේ එන්ජින් එක cool වෙලා තියෙද්දි තමයි බැලුවෙ.එතකොට කලුපාටට වතුර වගේ ඔයිල් එලියට ආවා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මෙහෙමයි මචන් සාමාන්‍යයෙන් වාහන වල engine oil කාලයක් ගියාම උකු ගතිය අඩු වෙනවා මොකද ඒවායේ තියෙන්නේ pressurized lubrication system එකක් පොඩි holes වලින් නිතරම oil pressure කරනකොට high temperature එකේදී viscosity අඩු වෙනවා, හැබැයි ඔකේ තියෙන්නේ splash lubrication system එකක් ඒක නිසා උකු ගතිය එහෙම ඉක්මනට අඩු වෙන්නේ නෑ.

    දැන් මේකයි සිද්දිය ඕක ක්‍රම කීපයකට වෙන්න පුළුවන් rpm 2500 වැඩ කරනවා කියල හිතන්න නිතරම petrol හරි බුමිතෙල් හරි cylinder එක ඇතුලට එනවා එහෙම එන petrol piston rings වලින් leak වෙලා oil එක්ක කලවම් වෙනවා. oil කළු පාට වෙන්න හේතුව ඔය engine වල carbon බැදෙනවා වැඩියි එහෙම combustion chamber එකේ බැදුණු carbon බුමිතෙල් වලින් දියවෙලා තමයි crankcase එකට වැටෙන්නේ ඒක සාමාන්‍ය දෙයක් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි පැය 50 කින් oil මාරු කරනවනම්. අනිත් එක ඔයා engine එක පාවිච්චි කරන rpm range එක වැඩිනම් ඕක වෙන්න පුළුවන්.

    භූමිතෙල් piston rings වලින් පහලට යනවා කියන්නේ භූමිතෙල් හරියට පිච්චෙන්නෑ කියලාද? මොකද මම මේක පාවිච්චිකලේම මේකත් එක්ක දෙන manual එකේ තියන විදිහටමයි.

    ඔයා කියන කථාවත් හරි කියලා මටත් හිතෙනවා. මොකද මේකෙන් overflow වෙච්ච oil හරියට වතුර වාගේ. ගොඩක් වෙලාවට මෙක පාවිච්චිකරන්නේ normal speed එකෙන්. ජිනසේන අය කොහොමත් මේකේ full speed එකක් adjust කරලා තියනවා. අනික ඒන්ජිමේ සිංහලෙන්ම ඒක ගහලා තියනවා මෙන්න මෙහෙම,

    වේග පාලන උපකරණය සකස්කර ඇති ආකාරය වෙනස්කොට ක්‍රියාකරවීමට යාමෙන් වගකීම අහෝසිවේ.

    ඉතින් එහෙම වෙන්න පුළුවන්ද. මොකද මොන එන්ජිමක උනත් ඉන්ධන crank එක තියන හරියට යනවානම් ඒක අවුලක්නේ. අනික මේක ගොඩාක් පාවිච්චිකරලා ගෙවිච්ච එකකුත් නෙවෙයි. තාම මසයක් විතරයි වැඩකලේ. ඒ වැඩකරපු ඔක්කොම කාලය එකතුකලොත් පැය 2ක්වත් නෑ.
     
    භූමිතෙල් හරියට පිච්චෙන්නේ නෑ කියන එක නෙමේ ඕනෑම engine එකක fuel ටිකක්/combustion gas leak වෙනවා crankcase එක ඇතුලට power stroke එකත් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. ඔය වගේ පොඩි engine වල ඒක වැඩයි. ඇත්තටම හරියට පිච්චේන්නෙත් නෑ (complete combustion) තමයි ඒක නිසා carbon බැදෙනවා වැඩියි. ඔයා ඕක start කරලා බලන්න silencer එකෙන් භූමිතෙල් එනවද කියල එහෙම එනවනම් carb එක පොඩ්ඩක් adjust කර ගන්න. එන්න එන්න oil level එක වැඩි වෙනවද ඒ කියන්නේ ඉක්මනටම?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    භූමිතෙල් හරියට පිච්චෙන්නේ නෑ කියන එක නෙමේ ඕනෑම engine එකක fuel ටිකක්/combustion gas leak වෙනවා crankcase එක ඇතුලට power stroke එකත් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. ඔය වගේ පොඩි engine වල ඒක වැඩයි. ඇත්තටම හරියට පිච්චේන්නෙත් නෑ (complete combustion) තමයි ඒක නිසා carbon බැදෙනවා වැඩියි. ඔයා ඕක start කරලා බලන්න silencer එකෙන් භූමිතෙල් එනවද කියල එහෙම එනවනම් carb එක පොඩ්ඩක් adjust කර ගන්න. එන්න එන්න oil level එක වැඩි වෙනවද ඒ කියන්නේ ඉක්මනටම?

    මම අද මේ engine repair කරන කෙනෙක්ගෙනුත් මේක ඇහුවා. එයා කිවුවෙත් ඔයකථාවම තමයි. මන් ඇහුවා මේකෙ carb එක adjust කලොත් මොකද වෙන්නේ කියලා. එයා කිවුවා එහෙම කලොත් මේක කරවෙනවා. එතකොට මේකෙන් වෙනදේ හරියට වෙන්නේනෑ කියලා. ඊට පස්සේ එයා කිවුවා මේකට කරන්න තියන එකමදේ oil මාරුකරන එක කියලා. කොහොමත් kerosene engine ටිකක් ඔයවාගේ අවුල්ලු.:oo: අනිත් engine වලත් ඔක වෙනවාලු. ඕක සාමාන්‍ය දෙයක්ලු. ඉතින් ඒයා කියන්නේ manual එකේ මොනවා තිබුනත් oil වලට kerosene කලවම් වෙලා overflow වෙනවානම් ආපහු oil මාරුකරන්න කියලා. නැත්නම් කාලයක් ගිහාම oil වල උකුගතිය අඩුවෙන නිසා බෙයාරින් යනවාලු.

    ඉතින් බලන්නකො වැඩේ. මන් මේ diesel pump ඒවා තියෙද්දි ඕක ගත්තේ kerosene ලාබ නිසා. දැන් බැලුවාම මේකට petrol,kerosene,oil කියන තුනම දාන්න වෙනවා.:angry:
     
    මමත් අහන්න හැදුවේ ඇයි භූමිතෙල් එකක් ගත්තේ කියල දැන් වැඩක් නෑ අරන් ඉවරයිනේ. kerosene gasoline වගේ ඉක්මනට වාෂ්ප වෙන්නේ නැති නිසා carb එක adjust කරන්න ගියොත් ඇත්තටම ඕක rough දුවන්නේ බාස් කියපු කතාව ඇත්ත. engine oil වල උකු ගතිය අඩු උනාම හරියට lubricate වෙන්නේ නෑ bearings, cylinder walls ඉකමනට ගෙවෙනවා ඒකත් ඇත්ත. මෙහෙම කරන්න ඔය oil ටික එලියට අරන් බලන්න උකු ගතිය ගොඩක් අඩු වෙලාද කියල එහෙම අඩු වෙලානම් ඊලග පාර SAE 40 වගේ දාල දුවන්න. නිතරම මාරු කරන්න ඕනේ නෑ පැය 8-10ක් වගේ වැඩ කරලා මාරු කරන්න.
     
    මම අද ජිනසේන එකටම call කරලා මේක කිවුවා. ඊටපස්සේ ඒ කථාකරපු කෙනාම කිවුවා oil වලට ලාම්පුතෙල් කලවම් වෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්ණයක් කියලා.ඔහොම වැඩකලොත් එන්ජිම සීස් වෙයි කිවුවා. අද හෙටම මේක ගෙන්න කිවුවා. ඉතින් මන් බැලුවෙ මේක තල්ලුකරලා diesel එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මම අද ජිනසේන එකටම call කරලා මේක කිවුවා. ඊටපස්සේ ඒ කථාකරපු කෙනාම කිවුවා oil වලට ලාම්පුතෙල් කලවම් වෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්ණයක් කියලා.ඔහොම වැඩකලොත් එන්ජිම සීස් වෙයි කිවුවා. අද හෙටම මේක ගෙන්න කිවුවා. ඉතින් මන් බැලුවෙ මේක තල්ලුකරලා diesel එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න.

    ow machan aran yanna oya kiyana widiyata awulak thiyenawa ikmanata oil level eka wadi wenawanm petrol ekak gattoth thawath hodai kalayak pawichchi karanna puluwan leda adui
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ow machan aran yanna oya kiyana widiyata awulak thiyenawa ikmanata oil level eka wadi wenawanm petrol ekak gattoth thawath hodai kalayak pawichchi karanna puluwan leda adui

    ඔයාට ගොඩාක් ස්තුතියි මාව දැනුවත්කලාට. මේකේ warranty එකනම් තම ගොඩල් කල් තියනවා. ඒත් ඒගොල්ලො මේක ආපහු ගනීද දන්නෑ. ජීනසේන එකෙන් ගත්ත pump ඒවා ආපහු මාරුකරගන්න පුළුවන්ද දන්නෑ.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඔයාට ගොඩාක් ස්තුතියි මාව දැනුවත්කලාට. මේකේ warranty එකනම් තම ගොඩල් කල් තියනවා. ඒත් ඒගොල්ලො මේක ආපහු ගනීද දන්නෑ. ජීනසේන එකෙන් ගත්ත pump ඒවා ආපහු මාරුකරගන්න පුළුවන්ද දන්නෑ.

    මාරු කරේ නැතත් piston ring set එක, carburetor අවුල් තියෙනවද කියල බලල අලුතෙන් දාල දෙයි මචන්