Malaysian එක තමයි ලේසිම කපන්න ඕන නෑ
හෙවනෙත් හැදෙනවා
එකම උසකට විතරයි හැමතිස්සෙම හැදෙන්නේ
අපේ ගෙදර තියෙන්නේ australian එක. කකුලට මාර සනීපයි. හදන්න තමයි ටිකක් අමාරු.
Malaysian,ubata ona nam aduwata set karala dan nam
Malaysian එක තමයි ලේසිම කපන්න ඕන නෑ
හෙවනෙත් හැදෙනවා
එකම උසකට විතරයි හැමතිස්සෙම හැදෙන්නේ


ටයිප් කරන්න කම්මැලියි. kiyapan balana wistara
ඒ උනාට ඕස්ට්‍රේලියන් එකේ කලර් එක ඇහැට මාරම සනීපයි.![]()
ඔයාට මොනවද දැනගන්න ඕන . මම තණකොළ බිස්නස් කරන්නේ නෑ, නමුත් එකේ Scientific & Commercial Background (Botany+Agri) එක ගැන නම් ටිකක් දන්නවා.
ඔයාට මොනවද දැනගන්න ඕන . මම තණකොළ බිස්නස් කරන්නේ නෑ, නමුත් එකේ Scientific & Commercial Background (Botany+Agri) එක ගැන නම් ටිකක් දන්නවා.
අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..
ewa wadak na bun
mata one labeta tanakola tikak alla ganna ape podi garden eke
ඒක තණකොළ ගහ හෙවනට දක්වන අනුවර්තයක්, අඩු ආලෝකය හමුවේ වැඩි වැඩියෙන් light absorb කරගන්න තමා එයා area එක වැඩි කරගෙන ලොකුවට හැදෙන්නේ. අඩු ආලෝකය තියන තැන්වල ග්‍රාස් එක කැතායි. එකට නිතර කප්පාදුව කරන්න පුළුවන්. තව හෝර්මෝන ට්‍රිට්මන්ට් එකක් තියනවා. ගොඩක් ගණන් ආ ...
මේ තියන විදිහ හොදයි වගේ එහෙනම්.. 
ඔව් බඩගිනි උනාම කන්නත් පුළුවන්. සියරට දේ සිරි සැප දේ.ලාභෙට නම් ඔය වේලකින් පිඩැලි ටිකක් කපන් ගිහිල්ලා අල්ලන්න![]()