Garden තණකොළ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    perch 10 ක වපසරියක් cover වෙන්න තණකොළ වැවිලා තියෙනවා දැනට. හරියටම square එකක් විදියට නෙමෙයි. garden එකේ ඉඩ තියෙන විදියට. තණකොළ වැවී ඇති වර්ගපලය 10 perch.

    perches kalaka tanakola tikak kapagena aran yannada ha da? :nerd:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එක හරියක වර්ග අඩි 20 ක් වගේ තියනව..

    Surb8rZ.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Ape gedara nam tiyenne Australian eka. pegenne neti then wala hena usata wewenawa kapanna one. Adiya x Adiya keli gatte Rs 100ta me tike wessata den kela wela thiyennne. midule wathura hitala.. mul kela wela. Hadanawa nam midulath balanna.. wathura case.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දීහන්කො උත්තො තනකොල ටිකක්නේ :angry:

    වැවෙන්න ගොඩක් කල් යනවා නේ බන්. අනික ඊට පස්සේ මිදුල බල්ලෝ කාල වගේ වෙනවා නේ. :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Uba hariyata maintain karala ne wage. samahara then wala thanakola merilane

    එක side එකක් සම්පූර්නයෙන්ම මැරිල තිබුනෙ බන්.. දැන් මේ වතුර දානකොට ඒ ටික යන්තම් පැල වේගන එන්නෙ.. බැම්මක් හදන්න ගෙනාපු ගල් ටිකක් සති 2 ක් විතර ගොඩ ගහල තිබුන.. ඒ හරිය සම්පූර්නම මැරුන බන්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    එක side එකක් සම්පූර්නයෙන්ම මැරිල තිබුනෙ බන්.. දැන් මේ වතුර දානකොට ඒ ටික යන්තම් පැල වේගන එන්නෙ.. බැම්මක් හදන්න ගෙනාපු ගල් ටිකක් සති 2 ක් විතර ගොඩ ගහල තිබුන.. ඒ හරිය සම්පූර්නම මැරුන බන්..

    ape wessata wathura wedi wela kelawela tiyenne.. mekata treatment nedda ban?

    me wage:

    lawn-drainage-problems.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ape wessata wathura wedi wela kelawela tiyenne.. mekata treatment nedda ban?

    me wage:

    lawn-drainage-problems.jpg

    වතුර එකතු වෙන හරියෙ ඉදන් වතුර බහින්න බටයක් දාපන් බන්.. වතුර බහිනකොට තනකොල ටික නිකන්ම හරියනව
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පෙන්නේ නැති හරියකින් කපමුකො බන් :dull:

    :lol::lol::lol: පේන්නේ නැති පොට් වලින් තමයි බන් හැමෝම කපන්නේ. :lol:බලමු අරු කපමු කිව්වොත් උබ ගොඩ. දැන් සද්ද නැතුව උ මාරු වේවිද දන්නේ නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    :lol::lol::lol: පේන්නේ නැති පොට් වලින් තමයි බන් හැමෝම කපන්නේ. :lol:බලමු අරු කපමු කිව්වොත් උබ ගොඩ. දැන් සද්ද නැතුව උ මාරු වේවිද දන්නේ නෑ.

    නැ නැ ඌ හා කිව්ව මම මේ කන්ෆම් වෙනකන් ඉන්නේ ... :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    boralu tikak dala hadapan aye

    aye hadanna ba ban nikan boruwata salli aparade. :(

    වතුර එකතු වෙන හරියෙ ඉදන් වතුර බහින්න බටයක් දාපන් බන්.. වතුර බහිනකොට තනකොල ටික නිකන්ම හරියනව

    den nam wathura behegena enakota lawata hariyanawa wage penawa. eth mata penne Malaysian eka hodai wage ban maintain karanna giyama