බුද්ධාගම හා භෞතික විද්‍යාව

pubchi

Member
Nov 5, 2009
120
7
0
http://tipitaka.org/sinh/cscd/e0401n.nrf7.xml

මේ ලින්ක් එක බලන්න.

ප්‍රකම්පනය වෙනව කියන්නෙ චිත්ත වීති වල සිදුවෙන ක්‍රියාවලියක්. එක් භවාංග සිතක් ඇවිත් ගට්ටනය උනගම 17 වතාවක් නැවත නැවත කම්පනය වෙමින් ගට්ටනය වෙනව. ඒක තමයි මූලිකම අවස්ථාව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ලෝකෙ භෞතික සියල්ලම කම්පනය වෙන්නෙ.

හරියටම උත්තර ඕන නම් අභය හාමුදුරුවො හම්බෙන්න. මෙතන තර්ක විතර්ක දැම්ම කියල වැඩක් වෙන්නෙ නෑ. අනික ඕව නිවනට අදාල ඒව නෙවෙයිනෙ. දහම් පැහැදීම පිනිස හොඳයි.

ආ මහත්තය ආවද?
කියන කියන හැම එකටම එහෙයි කියන මෝඩයෙක් නේ මචන් උඹ.

උඹේ මෝඩකම පේනවා මෙච්චර කියද්දීත් මම අහන්නේ ප්‍රකම්පන කියන එකේ තේරුම නෙවෙයි, සබ්බං ප්‍රකම්පනං කියන phrase එකේ reference එක කියන එක තේරුම් ගන්න බැරි හින්ද.

උඹට ඔය කතා අහන කොට නිකමට හිතෙන්නේ නැද්ද මේ කියන දේ ඇත්තද කියල බලන්න ඕන කියල.
පුදුම අන්ධ වීමක්. පුදුම මෝඩ කමක්.

ඒ කියල තව කියනවා ඕවා නිවනට අදාළ නෑ කියල. එතකොට අභය හාමුදුරුවෝ කියන්නේ නිවනට අදාළ නැති ඒවාද?
ඒ කියන්නේ හිස් වචනද?

අනිත් එක තමයි, උඹල පුදුම විදියට එක එක පුද්ගලයෝ අදහනවා. ඒ කෙනා කියන හැම එකම හරි කියල ගන්නවා.
එහෙම වෙන්න ඕන නෑ මචන්.
වැරැද්ද වැරැද්ද විදියට දැකපන්.

බලපන් ඒ බොරුව කියන හැටි. හාමුදුරුවො හිතේ තියෙන ඒවත් ත්‍රිපිටකේ තියෙනවා කියල කියනවා.
ඉතින් බලන් ඉන්න උන් හොඳට ඇඳ ගන්නවා.
එයාලට එතෙන්දි එක පාරට ප්‍රශ්න කරන්න අමාරු ඇති. මොකද ත්‍රිපිටකය කට පාඩම් නැනේ. ඒ මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.

ඒත් උඹල මෙතන ඔවා අහද්දිත් ඒවායේ වැරැද්ද දකින්නේ නෑ.

හොරට නිදා ගත්ත එකා ඇහැරවන්න බෑනේ. ඒත් ඉතින් මේ කියන බොරු පෙන්නන්න ඕන. තව එකෙක් හරි මේවා පිළිගන්න කලින් ප්‍රශ්න කරන්න ඉගෙන ගනීවි නේ.
 
Madyastha

Member
Mar 11, 2017
121
11

මම හිතුව ඔබ තර්කයට තවත් තර්කයක් ගෙනෙයි කියල. රෙෆරන්ස් එක දාල තියෙන්නෙ දැක්කෙ නැද්ද. මම පොර සංකල්පෙ පස්සෙ දුවන් නැති කෙනෙක් විදියට මම ඔබේ අනෙක් ප්‍රශ්ණ වලට පිළිතුරු නොදී ඉන්නම්.
 
pubchi

Member
Nov 5, 2009
120
7
0
මම හිතුව ඔබ තර්කයට තවත් තර්කයක් ගෙනෙයි කියල. රෙෆරන්ස් එක දාල තියෙන්නෙ දැක්කෙ නැද්ද. මම පොර සංකල්පෙ පස්සෙ දුවන් නැති කෙනෙක් විදියට මම ඔබේ අනෙක් ප්‍රශ්ණ වලට පිළිතුරු නොදී ඉන්නම්.

Link eka wada karanne na. :rolleyes:
 
pubchi

Member
Nov 5, 2009
120
7
0
Link eka nam weda..........

ඔව්. එක වැඩ.
Madyastha මට PM එකකුත් දාල තිබුන PDF ටික.

මම search එකක් දාල බැලුව. පකප්පනං කියල තියෙනවා ගොඩක් තැන්වල.
ඒත් "සබ්බං" කියන එකත් එක්ක ඒක යෙදිලා නෑ.
ඒ කියන්නේ ත්‍රිපිටකයේ හැමතැනම නෙවෙයි, එක තැනකවත් ඔය කියන phrase එක යෙදිලා නෑ.

ඒ reference ටීකා සහ අට්ට කතා වල. ත්‍රිපිටකයේ නෙවෙයි. ඒත් valid sources තමයි.

මෙහෙම තර්ක කරන කොට ඉබේම කෙලෙස් වැඩි වෙනවා. තමන්ටමයි පාඩු.
මුලින් මම මගේ ඉලක්කයට යන්න ඕනනේ. ඒ යන්න අවශ්‍ය නොවන දේ වලින් ඈත් වෙන්න ඕන.
එත් අපේ තියෙන පෘතග්ජන කමට තර්ක කර කර ඉන්නවා.
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ආ මහත්තය ආවද?
    කියන කියන හැම එකටම එහෙයි කියන මෝඩයෙක් නේ මචන් උඹ.

    උඹේ මෝඩකම පේනවා මෙච්චර කියද්දීත් මම අහන්නේ ප්‍රකම්පන කියන එකේ තේරුම නෙවෙයි, සබ්බං ප්‍රකම්පනං කියන phrase එකේ reference එක කියන එක තේරුම් ගන්න බැරි හින්ද.

    උඹට ඔය කතා අහන කොට නිකමට හිතෙන්නේ නැද්ද මේ කියන දේ ඇත්තද කියල බලන්න ඕන කියල.
    පුදුම අන්ධ වීමක්. පුදුම මෝඩ කමක්.

    ඒ කියල තව කියනවා ඕවා නිවනට අදාළ නෑ කියල. එතකොට අභය හාමුදුරුවෝ කියන්නේ නිවනට අදාළ නැති ඒවාද?
    ඒ කියන්නේ හිස් වචනද?

    අනිත් එක තමයි, උඹල පුදුම විදියට එක එක පුද්ගලයෝ අදහනවා. ඒ කෙනා කියන හැම එකම හරි කියල ගන්නවා.
    එහෙම වෙන්න ඕන නෑ මචන්.
    වැරැද්ද වැරැද්ද විදියට දැකපන්.

    බලපන් ඒ බොරුව කියන හැටි. හාමුදුරුවො හිතේ තියෙන ඒවත් ත්‍රිපිටකේ තියෙනවා කියල කියනවා.
    ඉතින් බලන් ඉන්න උන් හොඳට ඇඳ ගන්නවා.
    එයාලට එතෙන්දි එක පාරට ප්‍රශ්න කරන්න අමාරු ඇති. මොකද ත්‍රිපිටකය කට පාඩම් නැනේ. ඒ මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.

    ඒත් උඹල මෙතන ඔවා අහද්දිත් ඒවායේ වැරැද්ද දකින්නේ නෑ.

    හොරට නිදා ගත්ත එකා ඇහැරවන්න බෑනේ. ඒත් ඉතින් මේ කියන බොරු පෙන්නන්න ඕන. තව එකෙක් හරි මේවා පිළිගන්න කලින් ප්‍රශ්න කරන්න ඉගෙන ගනීවි නේ.

    :D:D:yes::yes:

    කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපේ කාලය නාස්තිවීම පමණයි. බොරුවට මොකක් හරි කොනක් අල්ලගෙන ඒ අය "අදහන" හාමුදුරුවෝම
    හරියි කියන්න සැදී පැහැදී ඉන්න අයත් සමඟ සංවාද කිරීම ඉතාම වෙහෙසකරයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84

    ඔබ තවම සෝතාපන්න නැත්නම් නිකන් දන්නෙ නැති දේවල් කතා කරන එකේ තේරුමක් තියෙනවද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔව්. එක වැඩ.
    Madyastha මට PM එකකුත් දාල තිබුන PDF ටික.

    මම search එකක් දාල බැලුව. පකප්පනං කියල තියෙනවා ගොඩක් තැන්වල.
    ඒත් "සබ්බං" කියන එකත් එක්ක ඒක යෙදිලා නෑ.

    වැඩ කරන ලින්ක් එක වැඩ නැහැ කියපු නිසා කිව්වේ. ඔවු ඒ එකම තැනකවත් "සබ්බං පකප්පනං" කියන එක හොයාගන්න නැහැ.

    :D:D:yes::yes:

    කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපේ කාලය නාස්තිවීම පමණයි. බොරුවට මොකක් හරි කොනක් අල්ලගෙන ඒ අය "අදහන" හාමුදුරුවෝම
    හරියි කියන්න සැදී පැහැදී ඉන්න අයත් සමඟ සංවාද කිරීම ඉතාම වෙහෙසකරයි.

    හරියට හරි, ඔය කියල තියෙන්නේ තමන් ගැනම. තමන් අදහන බොරුකරයන්ගේ බොරු ඇස් පනාපිට පෙනෙද්දීත් දැක්කේ නෑ වගේ ඉන්න ඔයාල වගේ අයට මේ කතාව නියමෙට ගැලපෙනවා. අතේ පැළවෙන බොරු කියලා මාට්ටු උනාට පස්සේ ඒ ටික හෙමිහිට යට යනකම් ඉඳල ආයෙත් ඇවිත් සුදනෝ වගේ රඟපාන්න ඔබතුමාලා හරිම දක්ෂයිනේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    වැඩ කරන ලින්ක් එක වැඩ නැහැ කියපු නිසා කිව්වේ. ඔවු ඒ එකම තැනකවත් "සබ්බං පකප්පනං" කියන එක හොයාගන්න නැහැ.

    හැබැයි අභය ස්වාමීන් උඩ පැන පැන නැහැ කියපු, තියෙනෙවා නම් පරස්පරයක් වෙනවා කියපු සබ්බං දුක්ඛං තියෙනවා නේ? :lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හැබැයි අභය ස්වාමීන් උඩ පැන පැන නැහැ කියපු, තියෙනෙවා නම් පරස්පරයක් වෙනවා කියපු සබ්බං දුක්ඛං තියෙනවා නේ? :lol::lol:

    බොරු සම්ප්‍රප්පලාප නවත්වලා තමන්ටත් අනුන්ටත් වැඩකට ඇති දෙයක් කතා කරමු.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බොරු සම්ප්‍රප්පලාප නවත්වලා තමන්ටත් අනුන්ටත් වැඩකට ඇති දෙයක් කතා කරමු.

    ඇයි ඇත්ත කියනකොට අවුල්ද? ඔබේ පරමාදර්ශී අභය ස්වාමීන්ගේ බොරු ධර්මය සිවුර පල්ලෙන් බේරෙනකොට ලැජ්ජයි වගේද?:lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඇයි ඇත්ත කියනකොට අවුල්ද? ඔබේ පරමාදර්ශී අභය ස්වාමීන්ගේ බොරු ධර්මය සිවුර පල්ලෙන් බේරෙනකොට ලැජ්ජයි වගේද?:lol::lol:

    ප්‍රඥාව අඩු අඥානයින් මේවා බලා ඉගෙනගනිත්වා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    දම්සක්පැවතුම් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විද්‍යාව කියන එක පැහැදිලිව දේශනා කළා, ඒ විද්‍යාවත් එක්ක බැලුවොත් "පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක පලවෙන්නෙත්" අවිද්‍යාව විතරයි. ෆ්‍රිට්ජොෆ් කැප්රා, එඩ් විට්න්, එම්-තියරි කියන දේවල් ගැඹුරුයි/science වෙන අතරේ ආසිරි වනිගරත්න කියන දේ නොගැඹුරුයි/pseudo science කියන්න පදනමක් බුදු දහමෙන් නම් ලැබෙන්නේ නැහැ.

    බුදු රැස් කියන්නෙත් ඇහැට පෙනෙන ඕරා එකක්, ඉතින් රොජර් පෙන්රෝස්/ශ්‍රෝඩින්ගර් ගේ බලලා/හයිසන්බර්ග්/පෝල් ෆයිරාබෙන්ඩ්/තෝමස් කූන් වගේ කට්ටිය සීරියස් සයන්ස් වලින් බුදු රැස් වැලිඩේට් කරලා නැති නිසා බුදු රැස් ගැන කෙනෙකුට සැක සහිත වෙන්න පුළුවන්. නමුත් ඒ සීරියස් සයන්ස් වලින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වැලිඩේට් කරන්න යන අය කරන විනාශය මොකක්ද කියලා අබ ඇටයක් තරම් මොලයක් තියන අය‍ට තේරුම් ගන්න අමාරුයි.

    ඔබ තුමාට මම කියපු එක විචාරශීලීව තේරුම්ගන්න නොහැකි වීම, කියපු දෙයින් නොකියපු දේ නිවැරදිව අපෝහනය නොහැකි වීම මේක මම හිතන්නෙ ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වරදක්.

    pseudo සයන්ස් වලින් බුද්ධ වචනය වැලිඩේට් කිරීමට යාමේ අවදානම ගැන ඔබතුමාට තේරුම ගන්න බැහැ. එයින් බුද්ධ ධර්මයට සිදුවන හානිය නොතේරීම මට නම් පුදුමයක්. pseudo සයන්ස් වලින් වැලිඩේට් කල බුද්ධධර්මය කවදා හෝ විහිලුවකට ලක්වෙනවා නේද කියන එක ඔබට ප්‍රස්නයක් නොවීම මට නම් ප්‍රස්නයක්!. ඒක පලමුවැනි කරුණ.

    දෙවැන්න ඔබතුමා හිතනවා මම සීරියස් සයන්ස් වලින් බුදු දහම වැලිඩේට් කරන්න ඕනේ කියන මතයේ ඉන්නවා කියා. එහෙත් මම එහෙම කියා නැහැ. මම කීවේ කුමක්ද?

    ඔබතුමා දන්නවා ඇති "ලෝක විදූ" නම් බුදු ගුණය ගැන. එයින් කියන්නේ සියලු ලෝක ගැන දන්නා නමුත් ඒ සියල්ලෙන් මිදුන කියන විශේෂ ලක්ෂණය. එනම් රහතුන් වහන්සේලා "ලෝකයට අයත්" අය නොවේ, "ලෝකයෙන් මිදුන" එනම්, ලෝකෝත්තර ගණයට වැටෙන විශේෂ පිරිසක්.

    බුදුන් වහන්සේගේ ධර්මය හරි විශේෂයි, ගාම්භීරයි, අසම-සමයි. ඒකේ අන්ත දෙකම අත් හරිනවා. ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. ඇයි? ඒ දෙකම දෘශ්ටි පමණයි, යතා ස්වභාවය නොවෙයි. ඇත්ත මොකක්ද?

    "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"

    පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.

    එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.

    අප මහා බුදු පියාණන් දේශනා කලා "විඥානය විජ්ජාකාරයෙක්, සංඥාව මායාවක්" කියා. ඇහැට පේන්නවත් නැති ෆොටෝන්, ක්වාර්ක්, ප්‍රෝටෝන් "තිබේ" කියා නිත්‍ය සඥාවෙන් අරන් ඒ ගැන ප්‍රවාද හදන එක බුදුන් වදාල ධර්මයට එකඟ ද? විඥානයේ සහ සඥාවේ පිහිටෙන් ගොඩ නගන සෑම විද්‍යාත්මක ප්‍රවාදයකටම ලෝකයේ යතා භූත ස්වභාවය විස්තර කරන්න තියා ඒකට ලං වෙන්න වත් බැහැ. ඒවා ඔක්කෝම නිත්‍ය සඥාවෙන් "ලෝකය තිබේ" කියල අරන් කරන මනෝ විකාර පමණයි.

    මම කියු දේ සරාංශය , හරය, නැවත මෙසේ ඉදිරිපත් කරන්නම් සමහර අයගේ තේරුම්ගැනීමේ ශක්තිය ගැන සලකා.

    සීරියස් සයන්ස් වලට ලංවෙන්නවත් බැරි බුද්ධ වචනය, යමෙක් pseudo සයන්ස් වලින් වැලිඩේට් කිරීමට යාම කෙතරම් විහිලුවක්ද යන්නයි මම මතු කලේ. නමුත් අවාසනාවකට ඒ වගේ
    සුලු තර්කයක්වත් අවබෝධ කරගත නොහැකි අයයි අද වැඩි පුර ඉන්නේ. කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්න පුලුවන් කියන ජෝකර්ලා නේ!
    :lol::lol::lol:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔබ තුමාට මම කියපු එක විචාරශීලීව තේරුම්ගන්න නොහැකි වීම, කියපු දෙයින් නොකියපු දේ නිවැරදිව අපෝහනය නොහැකි වීම මේක මම හිතන්නෙ ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වරදක්.

    pseudo සයන්ස් වලින් බුද්ධ වචනය වැලිඩේට් කිරීමට යාමේ අවදානම ගැන ඔබතුමාට තේරුම ගන්න බැහැ. එයින් බුද්ධ ධර්මයට සිදුවන හානිය නොතේරීම මට නම් පුදුමයක්. pseudo සයන්ස් වලින් වැලිඩේට් කල බුද්ධධර්මය කවදා හෝ විහිලුවකට ලක්වෙනවා නේද කියන එක ඔබට ප්‍රස්නයක් නොවීම මට නම් ප්‍රස්නයක්!. ඒක පලමුවැනි කරුණ.

    දෙවැන්න ඔබතුමා හිතනවා මම සීරියස් සයන්ස් වලින් බුදු දහම වැලිඩේට් කරන්න ඕනේ කියන මතයේ ඉන්නවා කියා. එහෙත් මම එහෙම කියා නැහැ. මම කීවේ කුමක්ද?

    මම කියු දේ සරාංශය , හරය, නැවත මෙසේ ඉදිරිපත් කරන්නම් සමහර අයගේ තේරුම්ගැනීමේ ශක්තිය ගැන සලකා.

    සීරියස් සයන්ස් වලට ලංවෙන්නවත් බැරි බුද්ධ වචනය, යමෙක් pseudo සයන්ස් වලින් වැලිඩේට් කිරීමට යාම කෙතරම් විහිලුවක්ද යන්නයි මම මතු කලේ. නමුත් අවාසනාවකට ඒ වගේ
    සුලු තර්කයක්වත් අවබෝධ කරගත නොහැකි අයයි අද වැඩි පුර ඉන්නේ. කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්න පුලුවන් කියන ජෝකර්ලා නේ!
    :lol::lol::lol:

    හිස් වචන.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මිනිත්තු 5න් සෝතාපන්න වෙන්න මේක බලන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1784907

    ක්ෂණික සකෘදාගාමී පුද්ගලයෙකුගේ දැනුම බලාගන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1787072

    කටුස්සෝ අල්ලන අපේ සකෘදාගාමී ළදරුවා http://www.elakiri.com/forum/showthread.php?t=1682749

    වස්තු කාමය තණ්හාව ආසාව නැති සතෙන් සතේ youtube එකෙන් හොයන අපේ අසරණ සකෘදාගාමී බක පණ්ඩිතය https://www.youtube.com/user/drspresents/videos

    සකෘදාගාමී ලෙස තමා විසින් හදුන්වා ගන්නා මී හරකෙකුගේ භාෂා භාවිතය ගැන දැනගන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1821728&page=51

    අනාගතය දකින අපේ අපේ යාලුවා http://www.elakiri.com/forum/showthread.php?t=1673684

    :rofl::rofl::rofl:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හිස් වචන.
    ඇත්තෙන්ම

    හැබැයි අභය ස්වාමීන් උඩ පැන පැන නැහැ කියපු, තියෙනෙවා නම් පරස්පරයක් වෙනවා කියපු සබ්බං දුක්ඛං තියෙනවා නේ? :lol::lol:
    අදාළ නෑනේ. "සබ්බං දුක්ඛං" කාරණාව ගැන මම කතාකරපු එකම පෝස්ට් එකක්වත් නැහැනේ. "සබ්බං පකප්පනං" ගැන සර්ච් ලින්ක් එකක් දුන්නේ ඒක ගැන කතාකරන දෙන්නට උදව්වක් වෙයි කියල හිතල. ලින්ක් එක වැඩ කිව්වෙත් ඒ නිසයි. ඔබතුමා හිතින් මවාගත්ත දේවල්වලට අහක ඉන්න මිනිස්සු පලි නැහැනේ.

    ඔබ තුමාට මම කියපු එක විචාරශීලීව තේරුම්ගන්න නොහැකි වීම, කියපු දෙයින් නොකියපු දේ නිවැරදිව අපෝහනය නොහැකි වීම මේක මම හිතන්නෙ ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වරදක්.

    pseudo සයන්ස් වලින් බුද්ධ වචනය වැලිඩේට් කිරීමට යාමේ අවදානම ගැන ඔබතුමාට තේරුම ගන්න බැහැ. එයින් බුද්ධ ධර්මයට සිදුවන හානිය නොතේරීම මට නම් පුදුමයක්. pseudo සයන්ස් වලින් වැලිඩේට් කල බුද්ධධර්මය කවදා හෝ විහිලුවකට ලක්වෙනවා නේද කියන එක ඔබට ප්‍රස්නයක් නොවීම මට නම් ප්‍රස්නයක්!. ඒක පලමුවැනි කරුණ.
    ඔබතුමාගේ විචාරශීලීබවේ වගකීම දෙන්න ඕනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයටද නැත්නම් ලෝකේ වෙන කොහෙහරි තියෙන අධ්‍යාපන ක්‍රමයකටද දන්නේ නැහැ. සමහරවිට ඔබතුමා වෙනත් ලොකුකමක් අඟවන්න උත්සාහ කළාද දන්නෙත් නැහැ.

    බුද්ධ වචනයට පරිබාහිර අවිද්‍යාව ඇතුලේ pseudo science කියල එකකුයි serious science කියල තව එකකුයි නැහැ කියපු එක තේරුම් ගන්න බැරි වෙලා වගේ. කෙනෙක් බුදු දහම ඇත්ත කියල ප්‍රශංසා කරන ගමන් ඊට පරිබාහිර දේවල් pseudo / serious කියල බෙදන එකත් එක්තරා විහිළුවක්.

    දම්සක්පැවතුම් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විද්‍යාව කියන එක පැහැදිලිව දේශනා කළා, ඒ විද්‍යාවත් එක්ක බැලුවොත් "පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක පලවෙන්නෙත්" අවිද්‍යාව විතරයි. ෆ්‍රිට්ජොෆ් කැප්රා, එඩ් විට්න්, එම්-තියරි කියන දේවල් ගැඹුරුයි/science වෙන අතරේ ආසිරි වනිගරත්න කියන දේ නොගැඹුරුයි/pseudo science කියන්න පදනමක් බුදු දහමෙන් නම් ලැබෙන්නේ නැහැ.
    දෙවැන්න ඔබතුමා හිතනවා මම සීරියස් සයන්ස් වලින් බුදු දහම වැලිඩේට් කරන්න ඕනේ කියන මතයේ ඉන්නවා කියා. එහෙත් මම එහෙම කියා නැහැ. මම කීවේ කුමක්ද?
    උදාහරණයකට ඔය කියන ඕරා එක සහ කිරිලියන් ඡායා රූප ගැන හොද විස්තරයක් තියෙනවා විකි එකේ. ඔය කියන කිරිලියන් ඡායාරූපවත් ඕරා එකවත් පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක පලවෙලා තිබේද යන්න සැක සහිතයි.
    Aura කියන එකට Merriam-Webster එකේ දීල තියෙන තේරුමක් තමයි "a luminous radiation" කියන එක. මේ සංවාදෙදී කෙනෙක් ඕරා කියල කිව්වනම් ඒකෙ තේරුම කයෙන් "නිකුත් කරන ප්‍රභාවක්" කියල ඔබතුමාට තේරෙනවා කියල හිතනවා.

    බුද්ධ රශ්මිය කියන ඇහැට පෙනෙන ඕරා එක ගැන ඇති තරම් ධර්මයේ සඳහන් වෙලා තියෙද්දී, ඔබතුමා ඕරා එක ගැන "හොඳ විස්තරයක්" දැනගන්න විකියට යොමු වීමෙන් වගේම, "පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක" ඕරා එක ගැන "පල වීම" ගැන සැක සහිත වුන එකෙන් තේරෙන්නේ ඔබතුමා "සීරියස් සයන්ස් වලින් බුදු දහම වැලිඩේට් කරන්න ඕනේ කියන මතයේ" ඉන්නවා කියන එක නෙවෙයිද?

    අදාළ නැති ඒවා කියවන්න වෙලාවක් නෑ හොඳේ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"

    පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.

    එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.
    බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ නම් තියෙන්නේ ඔබතුමා කියන තේරුම නෙවෙයි. දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයවත් ඔබතුමාලා පිළිගන්නේ නැද්ද?

    දම්සක්පැවතුම් සූත්‍රය

    ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’’න්ති.
    තේරුම
    මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ නම් තියෙන්නේ ඔබතුමා කියන තේරුම නෙවෙයි. දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයවත් ඔබතුමාලා පිළිගන්නේ නැද්ද?

    දම්සක්පැවතුම් සූත්‍රය

    තේරුම

    සමුදය යනු උදා වීමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙයයි. දුක උදා වීම එහෙමත් නැත්නම් දුකට හේතුව.

    ධම්ම චක්කපවත්තන සූත්‍රයේ මුල කොටසේ බුදු රජානන් වහන්සේ දුක හෙවත් දුක්ඛ ආර්ය සත්‍යය විස්තර කරනව. දුක්ඛ සමුදයත් විග්‍රහ කරනව. නිරෝධයත් විග්‍රහ කරනව, නිරෝධ කරන ක්‍රමයත් විග්‍රහ කරනව.

    ඉන් පසුව යෙදෙන මේ පාටයෙන් කියැවෙන්නෙ ඇතිවෙන එක නැති උනා කියන එක නෙවෙයි.

    ‘‘ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්මන්ති.’’

    මෙයින් කියැවෙන්නෙ දුකට හේතුව හෙවත් දුක්ඛ සමුදය (පන්ච උපාදානස්කන්දය/ තන්හාව/අවිද්‍යාව), දුක නවතන ක්‍රියාවලිය හෙවත් දුක්ඛ නිරෝධය කරන මාර්ගය දුටු කොන්ඩඥ්ඥ තව්සාට ධම්ම චක්කුංෂය හෙවත් දහම් ඇස පහල උනා කියන එක. ඒ කිව්වෙ සෝතාපන්න උනා.
     
    Last edited: