http://tipitaka.org/sinh/cscd/e0401n.nrf7.xml
මේ ලින්ක් එක බලන්න.
ප්රකම්පනය වෙනව කියන්නෙ චිත්ත වීති වල සිදුවෙන ක්රියාවලියක්. එක් භවාංග සිතක් ඇවිත් ගට්ටනය උනගම 17 වතාවක් නැවත නැවත කම්පනය වෙමින් ගට්ටනය වෙනව. ඒක තමයි මූලිකම අවස්ථාව. ඒකෙ ප්රතිඵලයක් විදියට තමයි මේ ලෝකෙ භෞතික සියල්ලම කම්පනය වෙන්නෙ.
හරියටම උත්තර ඕන නම් අභය හාමුදුරුවො හම්බෙන්න. මෙතන තර්ක විතර්ක දැම්ම කියල වැඩක් වෙන්නෙ නෑ. අනික ඕව නිවනට අදාල ඒව නෙවෙයිනෙ. දහම් පැහැදීම පිනිස හොඳයි.
ආ මහත්තය ආවද?
කියන කියන හැම එකටම එහෙයි කියන මෝඩයෙක් නේ මචන් උඹ.
උඹේ මෝඩකම පේනවා මෙච්චර කියද්දීත් මම අහන්නේ ප්රකම්පන කියන එකේ තේරුම නෙවෙයි, සබ්බං ප්රකම්පනං කියන phrase එකේ reference එක කියන එක තේරුම් ගන්න බැරි හින්ද.
උඹට ඔය කතා අහන කොට නිකමට හිතෙන්නේ නැද්ද මේ කියන දේ ඇත්තද කියල බලන්න ඕන කියල.
පුදුම අන්ධ වීමක්. පුදුම මෝඩ කමක්.
ඒ කියල තව කියනවා ඕවා නිවනට අදාළ නෑ කියල. එතකොට අභය හාමුදුරුවෝ කියන්නේ නිවනට අදාළ නැති ඒවාද?
ඒ කියන්නේ හිස් වචනද?
අනිත් එක තමයි, උඹල පුදුම විදියට එක එක පුද්ගලයෝ අදහනවා. ඒ කෙනා කියන හැම එකම හරි කියල ගන්නවා.
එහෙම වෙන්න ඕන නෑ මචන්.
වැරැද්ද වැරැද්ද විදියට දැකපන්.
බලපන් ඒ බොරුව කියන හැටි. හාමුදුරුවො හිතේ තියෙන ඒවත් ත්රිපිටකේ තියෙනවා කියල කියනවා.
ඉතින් බලන් ඉන්න උන් හොඳට ඇඳ ගන්නවා.
එයාලට එතෙන්දි එක පාරට ප්රශ්න කරන්න අමාරු ඇති. මොකද ත්රිපිටකය කට පාඩම් නැනේ. ඒ මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.
ඒත් උඹල මෙතන ඔවා අහද්දිත් ඒවායේ වැරැද්ද දකින්නේ නෑ.
හොරට නිදා ගත්ත එකා ඇහැරවන්න බෑනේ. ඒත් ඉතින් මේ කියන බොරු පෙන්නන්න ඕන. තව එකෙක් හරි මේවා පිළිගන්න කලින් ප්රශ්න කරන්න ඉගෙන ගනීවි නේ.




