youtube video upload වෙන්නැතෝ........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    youtube video upload වෙන්නැතෝ........

    අප් ඩෙට් එකක් වත් යනවද!
    නැත්තන් මට විනරද!

    Edit - 2017 -10 - 26 06.33 AM

    දැන් හරි..........
     
    Last edited:

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    සිරාවටම මගෙත් අප්ලෝඩ් වෙලා ප්‍රොෙසස් වෙන්නෙ නෑ... වීඩියෝ මැනේජර් එකේ පෙන්නන්නෙත් නෑ... මම ක්‍රෝම් එකෙන් යන්නේ
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    සිරාවටම මගෙත් අප්ලෝඩ් වෙලා ප්‍රොෙසස් වෙන්නෙ නෑ... වීඩියෝ මැනේජර් එකේ පෙන්නන්නෙත් නෑ... මම ක්‍රෝම් එකෙන් යන්නේ
    youtube එකේ ප්‍රස්නයක් වගේ.........