Etisalat Cliq app & Cheap Internet

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දැන් ඔය ක්ලික් අැප් එකෙන් පැකේජ් එකක් අැක්ටිව් කරගත්ත කියමු.එ්ක අැක්ටිව් කරන්න කලින් තිබ්බ ඩේට ටික කැපෙන්නෙ නැද්ද එතකොට?පාවිච්චි කරන උන් කියහල්ල බලන්න
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    දැන් ඔය ක්ලික් අැප් එකෙන් පැකේජ් එකක් අැක්ටිව් කරගත්ත කියමු.එ්ක අැක්ටිව් කරන්න කලින් තිබ්බ ඩේට ටික කැපෙන්නෙ නැද්ද එතකොට?පාවිච්චි කරන උන් කියහල්ල බලන්න

    Mageth 7gb ithuru wela thiyenawa.oka active karala e tika kapunoth mokada karanne.wala wagayak download karanna ithuru karagena inna data tika:(:(:(
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මම හිතන්නේ කැපෙන්නේ නෑ මේක ටයිම් බේස් නෙ.

    e kiyanne kalin active karala thiyena package ekak cliq eke package ekak active karata kapenne nadda?cliq package eka iwara unama neda ara package eka use wenne.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    meke speed baluwada kohomada eka?
    22688746_2079805262044559_4831787657537550896_n.jpg
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    e kiyanne kalin active karala thiyena package ekak cliq eke package ekak active karata kapenne nadda?cliq package eka iwara unama neda ara package eka use wenne.

    Na mchn,eh data kapenne na
    Cliq package eka udin thamai run wenne
    Cliq eke time eka iwara unaata passe hbata normal data use karanna puluwan ;)