Suzuki WagonR FZ Safety

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    maath gaththa wagon r fx 2017 june wala. 32k una.. dan adui. 31.75 value karala 65kata HNB insure krgththa. my first vehicle eka... 2015,2016, vada interio space wadi. s-ene charge technology eka improve karalalu thiyenne me modle eka (mh55s) mild hybride kiyala kiyanne. no spare wheels, pickup hadaganna drive style huru wenna oona. mama hills side drive karnawa 4 passenger daagena. AC off karla wadipura pickup karaganath puluwan wage danenawa. thawa gear "s" mode dagenath puluwalu. matanam eka thama set une nee. body paint ekanam tikak scretch wenawa podi detath. man gaththe coffe brown. white color hodai. 0 milage gaththe. dan 2800milage.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Suzuki WagonR FZ Safety 2017 පාවිච්චි කරන කවුරු හරි කියනවද ගුණ දොස්...:D :D

    823_a.jpeg


    මොනවද මචන් ඕනේ කියන්න. විස්තරයක් දෙන්නම් වේ වෙලාවේ type කරන්න අමාරුයි.
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ayyata wagon r ekakda tyenne ayye

    ridunanam sorry hode :D:lol:

    දන්න දෙයක් ගැන කතා කරපන් බන්. wagon r අදිනවද නැද්ද කියන්න මම use කරල නෑ. ඒක නිසා ඒක ගැන මම මුකුත් කියන්නෙ නෑ මොකද මම දන්නෙ නැති නිසා.
    උඹ දැන් මෙතන public forum එකක advise දෙනවනම් දන්න දෙයක් ගැන කියපන් උඹම මේකෙ thread දාල ඒකෙ තියන ඒව බලාගෙන නිකන් පොඩි ලමයෙක් වගේ කියවන්නෙ නැතිව
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පරණ ඒවට නම් ස්පෙයාපාට්ස් අඩුයි මොකද කම්පැණියෙන් පාට්ස් ගෙන්නන්නැති හින්දා
    මන් දන්න එකෙක්ට මොකක්ද එන්ජින් පාට් එකක් ඕන වෙලා ජපන් වලින් ගෙන්නලයි දැම්මෙ ඒකට මාර ගානක් ගිහින් තිබ්බා.