ධම්මික මියන්මාරයත් අල්ලයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ධම්මික මියන්මාරයත් අල්ලයි

    එල් බී ෆිනෑන්ස් පීඑල්සී විසින් 99% ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් සිය ව්‍යාපාරික කටයුතු 2018 මාර්තු 31 දිනට පෙර ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙපොළ වෙත දැනුම් දී සිටී.


    මේ අතර සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ මියන්මාරයේ බොගෝ කලාපයේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල යෙදීම වෙනුවෙන් අවශ්‍ය බලපත්‍රය 2017 ඔක්තෝබර් 10 වන දින එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් වෙත ලැබී ඇති බවයි.


    එල් බී ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් පාලක කොටස් අයිතිය දරනු ලබන වැලිබල් වන් පීඑල්සී සමාගම සතුවේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ලංකාවේ දේකට අයෝජනය කලා නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මෙයා කරන සමාජ සේවා මොකුත් තියනවද බන් ?
    නිකමට ඇහුවේ....
    (කම්පැනි ගොඩක් දාලා බර ගානකට ජොබ් දෙන එකත් ලොකු දෙයක්)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ දේකට අයෝජනය කලා නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.

    Lankave deyak patan gannavanam hodai. Lankave develop venna puluwan , nispadana industries valin. But Lankave industry ekak patan ganna vata vada , Pita rata industries patan ganna eka pahasu venava. Buddhimath Minisun sitina Rataka , Jathiye Mura Devathun [gods] la vanne, Industry owners la bava siyalu dena vataha gatha yuthuya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minisun ge kusa ginna nivenne, Parliament, Palath Saba,Pradesiya Saba, election magin nova, Minisunge hand ekata money labena[salary] industries valin bava ,Buddhimath Minisun vataha gatha yuthya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave civil servants la vadiyen siti.[too much]. Meya kiwwe world bank eke research ekakini . Paripalana Niladarin yanu, anungen salary labana job ekaki. Eta amatharava, Paripalana Niladarin vadi una vita, country eka develop karana , Nispadakayata,industries valata karadarayaki[disturbance] .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Poddak avankava sitha balanna. Lankave, Kasippu perana ekata vada vadiyen,venath sadarana industry patan ganna ayata, problems vadiya.Nithi vadiya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankave vadiyen inne, thaman mahansi vee industry ekak nokara, anun karana works vivechanaya [criticism] karana ayaya.Ketiyen kiyanavanam, Lankave aya ge KAIYA vadiya. NITHI[LAW] vadiya. WORKS aduya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dammiakage Rathu Pas vala rubber industry ekata, virudhava nagi sitimata, ona tharam aya sitithi. But Siri Lankave KASIPPU NISPADANAYA KARANA EKATA viruddhava kauruvath kaa gasanne natha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    KASIPPU perimedi , pita vana apadrvaya valin , area eke WATER dusnaya vanava atha. Namuth SIRI LANAKAVE kauruvath kasippu nispadanayata viruddhava ROAD EKATA BAHALA KAA GASANNE NATHA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lanakave samahara Modain sithanne, Sadarana industry ekak patan ganima, LOKU WARADAK[FAULT] ekak vidiyataya. Lankavata kelavenne ema nisaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sadarana Industry ekak patan ganimedi, Lanakave sitina samanya moda minisunata amatharava, 1948 sita pavathi siyalu government valin kaledha, Industry owner ta Law vadi kara disturb kirimaya. Lankavata kelavenne eka nisaya.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මෙයා කරන සමාජ සේවා මොකුත් තියනවද බන් ?
    නිකමට ඇහුවේ....
    (කම්පැනි ගොඩක් දාලා බර ගානකට ජොබ් දෙන එකත් ලොකු දෙයක්)
    I don't know..

    But that is not needed. The tax he's paying is more than enough.

    Government is there to handle social work.

    Now people have to give money to buy pet-scanners, make heart sugary units and everything. Why is the government there? just to rob our tax money..?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    But, anthimedi, Apita kanna money denna yai, kiya Industry owner gen jobs illathi.Apita kanna money denna yai kiya, Governments da ,industry owner gen money illathi.