රවි_බෙස්ට්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    U9MBjpe.png
    :rofl::rofl::rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    හොන්දම මුදල ඇමතිගෙන් පසුව හොන්දම සවික්ය ඇමති බලාපොරොත්තු වන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.
    මචං.....
    ආයෙ එනකොට කිරියට රෙදි ටික ගලෝල වරෙං....
    පීස්............
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.

    mata nam penne dawasin dawasa me ratey swairiyabawaya adu wegena yanawa kiyala. anagathayedi monawa karannath me ratey swairiyabawaya ithuru wela thiyenna one. wena kisima ratakata hisa namanne nathuwa heta ape duwa daruwanta me ratey paya gahala inna aiythiyak thiyenna one.