නැති උන ලැප් එකක් ආයේ හොයාගන්න විදිහක් help
නැති උන ලැප් එකක් (නැති උනා කිවුවට හොරකම් කරලා ) ආයේ හොයාගන්න විදිහක් නැද්ද ? පොලිස් එන්ට්රි නම් දැම්මා. කිසිම විස්වාසයක් නෑ ආයේ හොයල දෙයි කියලා ....
එහෙම නැතුව වෙන සිස්ටම් එකක් නැද්ද හොරකම් කරපු ලැප් එකක් හොයාගන්න ?