නැති උන ලැප් එකක් ආයේ හොයාගන්න විදිහක් help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නැති උන ලැප් එකක් ආයේ හොයාගන්න විදිහක් help

    නැති උන ලැප් එකක් (නැති උනා කිවුවට හොරකම් කරලා ) ආයේ හොයාගන්න විදිහක් නැද්ද ? පොලිස් එන්ට්‍රි නම් දැම්මා. කිසිම විස්වාසයක් නෑ ආයේ හොයල දෙයි කියලා ....
    එහෙම නැතුව වෙන සිස්ටම් එකක් නැද්ද හොරකම් කරපු ලැප් එකක් හොයාගන්න ? :dull:
     
    • Like
    Reactions: hiphoprock

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Location track karana software ekak dala thiyenawanam, puluwan wei.
    Eth sure naa, horakan karapu eka format karapu gaman okkoma sellan iwarai.
    aye allanawa boru
    :baffled::baffled:
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Location track karana software ekak dala thiyenawanam, puluwan wei.
    Eth sure naa, horakan karapu eka format karapu gaman okkoma sellan iwarai.
    aye allanawa boru
    :baffled::baffled:

    na mcho ehema software monawat dala thibbe na....:dull:
    4n ekak wage una nm sim ekak maru krpu gmn mattu.meka ehemath na ne....hoyanna widihak aththema na wge
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    na mcho ehema software monawat dala thibbe na....:dull:
    4n ekak wage una nm sim ekak maru krpu gmn mattu.meka ehemath na ne....hoyanna widihak aththema na wge
    Mamath danna tharamin naa bn :no:
    Adahasa atharaganna wei, puluwannam elakiri& fb eke wage share karapan lap eke photo ekakui & nathiuna place eka dala, samaharawita info ekak hambei eth ithin 0% sure.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    නැති උන ලැප් එකක් (නැති උනා කිවුවට හොරකම් කරලා ) ආයේ හොයාගන්න විදිහක් නැද්ද ? පොලිස් එන්ට්‍රි නම් දැම්මා. කිසිම විස්වාසයක් නෑ ආයේ හොයල දෙයි කියලා ....
    එහෙම නැතුව වෙන සිස්ටම් එකක් නැද්ද හොරකම් කරපු ලැප් එකක් හොයාගන්න ? :dull:

    ee pathte ukas badu kada wala balapn sathiyak withara :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mamath danna tharamin naa bn :no:
    Adahasa atharaganna wei, puluwannam elakiri& fb eke wage share karapan lap eke photo ekakui & nathiuna place eka dala, samaharawita info ekak hambei eth ithin 0% sure.

    na bn nathi wela newe . ussala.e nisa post hadala dala wadak wenne na.:dull:
    math adahasa ath aran inne.post eka damme kanawata hri mokak hri system ekak thiyeyida balanna....
     
    • Like
    Reactions: Indika Buddika

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් ගත්ත කෙනා ගැන පොඩි හරි අවබෝධයක් තියනවද ? (උදා: ක්ලාස් එකේ එකෙක්/ඔපිස් එකේ එකෙක්/ යාලුවෙක්) තියනවා නම් පොඩි ක්‍රමයක් තියනවා.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් ගත්ත කෙනා ගැන පොඩි හරි අවබෝධයක් තියනවද ? (උදා: ක්ලාස් එකේ එකෙක්/ඔපිස් එකේ එකෙක්/ යාලුවෙක්) තියනවා නම් පොඩි ක්‍රමයක් තියනවා.

    gedara kawuruth nathi welawaka geta panala ussala thiyenne.....kawda issuwe kiyala no idea:(
    mokadda krame? kiyannako balanna
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    meka windows mchn:(
    windows account eken ehema bariweida danne na neda..original eka link karala thibbe ekata

    Location on karala thibbanm puluwn.. Poddak balapan mcn.. Mge data iwara wela, neththm hoyala denna thibbe.. Elakiri withrai enna puluwn:(
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    gedara kawuruth nathi welawaka geta panala ussala thiyenne.....kawda issuwe kiyala no idea:(
    mokadda krame? kiyannako balanna

    dawasak aran kadawal kihipayaka cctv check karapan....chance ekak labei bohowita
    nathan policiyata kiyapan....un danna oyawaggee horui unge badu ganna kada set eka hari balai samaharawita...adurana ekek innawanam thawa lesiwei...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්න තරමින් ක්‍රමයක් නෑ ගත්ත එකාම පාවිච්චි කරොත් ආය ඉතින් හොයන්ඩ බෑ,පොලීසියට අහූඋනොත් කම්ප්ලේන් එකක් දාල තිබ්බනම් විතරක් serial number එකෙන් හොයාගන්ඩ පුලුවන් :)