ලංකට් පොලිසිය

AnuradhaRa

Well-known member
  • මේ අතර විදේශිකයා නැවතත් සිය රටට ගිය විගස නැවතත් Facebook වීඩියෝවක් පළකරමින් පවසා ඇත්තේ ශ්‍රි ලංකාව සංචාරයට නුසුදුසු බවත් තමාව කොල්ලකෑමට බැරි තැන තමාට දඩයක් ගැසූ බවත්ය.

    කෙසේ වෙතත් මෙහිදි වැදගත්ම සිදුවීම වන්නේ විදේශිකයාගේ මග හරස් කර CID යැයි පවසා ඔහුව රැගෙන යාමට තැත් කළ පිරිසයි. ඒ පිළිබඳව පොලිසියද කිසිවක් නොදන්නා බවත් 119 ට ලැබුණු තොරතුර අනුව තමන් විදේශිකයාගේ කාමරය පරීක්ෂා කළ බවත් පොලිසිය සඳහන් කළා.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේ අතර විදේශිකයා නැවතත් සිය රටට ගිය විගස නැවතත් Facebook වීඩියෝවක් පළකරමින් පවසා ඇත්තේ ශ්‍රි ලංකාව සංචාරයට නුසුදුසු බවත් තමාව කොල්ලකෑමට බැරි තැන තමාට දඩයක් ගැසූ බවත්ය.

    කෙසේ වෙතත් මෙහිදි වැදගත්ම සිදුවීම වන්නේ විදේශිකයාගේ මග හරස් කර CID යැයි පවසා ඔහුව රැගෙන යාමට තැත් කළ පිරිසයි. ඒ පිළිබඳව පොලිසියද කිසිවක් නොදන්නා බවත් 119 ට ලැබුණු තොරතුර අනුව තමන් විදේශිකයාගේ කාමරය පරීක්ෂා කළ බවත් පොලිසිය සඳහන් කළා.

    මාර සින් එකක් නේ බං!!!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,701
    9,033
    113
    සුද්ද සුපිරියට ගේම ඉල්ලනවා.... මේ වගේ හරක් හන්ද තම මේකට එන සංචාරකයෝ අඩු වෙන්නේ. මුන් හිතන්නේ හැමෝටම තග දාල වැඩ පෙන්නන.
     

    AnuradhaRa

    Well-known member
  • සුද්ද සුපිරියට ගේම ඉල්ලනවා.... මේ වගේ හරක් හන්ද තම මේකට එන සංචාරකයෝ අඩු වෙන්නේ. මුන් හිතන්නේ හැමෝටම තග දාල වැඩ පෙන්නන.

    සුද්ද අයිඩී එක පෙන්නන්ඩ කියනව නේ... කියන්ඩ බෑනෙ මංකොල්ලකාරයොද කියල
    වෙන රටවල්වල අයිඩී එක පෙන්නල පොලිසිය වැඩට බහින්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • උඹලට මතකද මේ ළඟදි නිවුස්වලට ගියා නිවිතිගල ඇක්සිඩන්ට් එකක් වෙලා. අන්තිමට වාහනේ එලවපු එකා ගාව මත්ද්‍රව්‍ය...
    කවුද දන්නෙ පොලිසිය ඇත්තම කියනවද කියල..
    මට මේ නිවුස් එක හොයාගන්ඩ නෑනෙ. ඊයෙ පෙරේද වගේ ගිය නිවුස් එකක්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,138
    6,863
    113
    ගග අද්දර
    ඔකේ මෙහෙම එකකුත් තියනව බන්, අරුන් කියනවනේ පොලිසියට යමු කියල, මූ යන්න බැහැ කියනවනේ. අනික අරුන් ඇත්තටම cid නම් සුද්ද උන්ගේ මුණ අරහෙම ලයිව් දැම්මම නිකන්ම එක්ස්පොස් වෙනවනේ.
    අයි ඩි එක පෙන්නපු නැති එක නම් කේස් එකක් තමයි. හැබැයි එක පෙන්නුවා නම් සුද්ද එකත් අරුන්ගේ නම් ගම් ඔක්කොම එක්ක එෆ් බි දායි.
     

    AnuradhaRa

    Well-known member
  • ඔකේ මෙහෙම එකකුත් තියනව බන්, අරුන් කියනවනේ පොලිසියට යමු කියල, මූ යන්න බැහැ කියනවනේ. අනික අරුන් ඇත්තටම cid නම් සුද්ද උන්ගේ මුණ අරහෙම ලයිව් දැම්මම නිකන්ම එක්ස්පොස් වෙනවනේ.
    අයි ඩි එක පෙන්නපු නැති එක නම් කේස් එකක් තමයි. හැබැයි එක පෙන්නුවා නම් සුද්ද එකත් අරුන්ගේ නම් ගම් ඔක්කොම එක්ක එෆ් බි දායි.

    පොලිසිය රෑ වෙච්ච සිද්දිය ගැන මොකුත් දන්නෙ නෑලු :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,138
    6,863
    113
    ගග අද්දර
    පොලිසිය රෑ වෙච්ච සිද්දිය ගැන මොකුත් දන්නෙ නෑලු :lol:

    උන් කියයිද බන් ඔව් ඔව් අපි රෑට දැන් කොකේන් අල්ලන්න පොලිසියෙන් දාල ඉන්නවා කියල?:baffled::baffled:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උඹලට මතකද මේ ළඟදි නිවුස්වලට ගියා නිවිතිගල ඇක්සිඩන්ට් එකක් වෙලා. අන්තිමට වාහනේ එලවපු එකා ගාව මත්ද්‍රව්‍ය...
    කවුද දන්නෙ පොලිසිය ඇත්තම කියනවද කියල..
    මට මේ නිවුස් එක හොයාගන්ඩ නෑනෙ. ඊයෙ පෙරේද වගේ ගිය නිවුස් එකක්

    හිටපු නියෝජ්‍ය කතානායක ද කාගේද වාහනයක නේද ඌ පිල තිබ්බේ
     
    • Like
    Reactions: AnuradhaRa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ලංකාවේ පිලීසියනම් අනේ මන්ද.. ලොකුම කෙනාගේ ඉඳලා නානගන්නවා..:sorry:
    ගහල ඉවරවෙලා කියනවා නෑ වැටිලා හිටිය නිසා නැගිට්ටෙව්වා කියලා..
    ඉස්සරහෙන් වෙඩි තියලා කියනවා පැනල යද්දී පිටිපස්සෙන් වෙඩි තිබ්බා කියලා..:baffled:
    වැරද්ද පිළි ගනිං කියලා අහක ඉන්න උං කුදලගෙන යනවා..:dull:
    මතකනේ අර සේයාගේ කේස් එකට ඉස්කෝලෙ යන කොල්ලෙක්ව අල්ලගෙන ඌව නැති බංගස්තානකම කරලා දාපු හැටි..:oo:
    ​