Government employees lata denne bn..E mokakda ban e![]()

Government employees lata denne bn..
wisheshathwaya mokadka normal package walata wada ?
Normal pkge 1ta wada 20GB + thiyenne.connection fee 1900.wisheshathwaya mokadka normal package walata wada ?
70GB-1400+taxtotal value ?
27 tiyena untat next month 30gb karai wage

commitment period 2 year eka thamaii hodama dee .. thawa 2 year yaddi oita wada data ganan adu wenawa .. bn

මැරෙන්නේ නැතිව හිටපං, ඉන්කමින් කෝල්ස් වලටත් චාජ් කරපු කාලයක් තිබුණා....... පොඩ්ඩ පොඩ්ඩ ඔවා ගණන් අඩුවෙයි.........Mona uttkda oi. Ape gedara thiyana connection eke 27.5GB.
Hingana kalakanni. Muntane asikilanthe ISP la kiyanne.![]()

මැරෙන්නේ නැතිව හිටපං, ඉන්කමින් කෝල්ස් වලටත් චාජ් කරපු කාලයක් තිබුණා....... පොඩ්ඩ පොඩ්ඩ ඔවා ගණන් අඩුවෙයි.........
හිගන්නෝ ටිකට පෝසත් වෙන්නත් කාලයක් දෙන්න එපැයි........
පිටරටත් ඉස්සර ඩේට කියන්නේ රත්තරං වගේ. ඉන්ටනෙට් කැෆේ තමයි ගේම ඇදන් ගියේ........ දැන් හැම එකාටම ඕනෑතරම් ඩේටා.....![]()

2 years walata quota eka fix da ? Kalayath ekka data was wenne nathida ?