කෝ මේ අය​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාව දැන් දිගටම මැච් පරාද වෙනවා. මම නම් ප්‍රධාන මැච් ඇරුනාම අනිත් ඒව බැලෙනවා අඩුයි. පහුගිය මැච්වලට සෙල්ලම් කරපු ක්‍රීඩකයොන් ගේ නම් ටික හොයලා බැලුවා. ගොඩක් ක්‍රීඩකයො අලුත්. මම නම් නම අහුවෙත් එදාමයි. නුවන් කුලසේකර​, අසේල ගුණරත්න​, වගේ අය නැත්තේ ඇයි කියලා නම් පොඩි අවුලක් තියනවා. පරණ අය ගොඩක් එලියට දාලා, අලුත් අයට තැන දෙන එක හරිද​? මම නම් ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ. මට තේරෙන විදියට අලුත් ක්‍රීඩකයන්ට අත්දැකීම් නොමැතිවීමයි මීට හේතුව​
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ලංකාව දැන් දිගටම මැච් පරාද වෙනවා. මම නම් ප්‍රධාන මැච් ඇරුනාම අනිත් ඒව බැලෙනවා අඩුයි. පහුගිය මැච්වලට සෙල්ලම් කරපු ක්‍රීඩකයොන් ගේ නම් ටික හොයලා බැලුවා. ගොඩක් ක්‍රීඩකයො අලුත්. මම නම් නම අහුවෙත් එදාමයි. නුවන් කුලසේකර​, අසේල ගුණරත්න​, වගේ අය නැත්තේ ඇයි කියලා නම් පොඩි අවුලක් තියනවා. පරණ අය ගොඩක් එලියට දාලා, අලුත් අයට තැන දෙන එක හරිද​? මම නම් ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ. මට තේරෙන විදියට අලුත් ක්‍රීඩකයන්ට අත්දැකීම් නොමැතිවීමයි මීට හේතුව​

    kulasekara wadak na bn dan :sorry:
    Asela maara durwalaine yako, mechchara kal rest karanne :no:
    dan inna wesa*** nam wadak na :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    methana case eka une pakistan walata yanna ba kiyapu un squad ekenma ayin kala.. ithin aluth ewun damma.. senior un hitiya kiyala wadakuth na :no: