Phone එක mint condition තියේ. USA version එක . පට්ට Slim 6.9mm thickness එකක් තියෙන්නෙ (iphone 6s එකේ thickness). Front and back එක Gorilla glass. Double tap කරාම phone එක wake up වෙනව. Slow motion video recording තියේ . වෙනම volume slider button එකක් තියෙනව side එකේ. Home button එකෙන්ම Screen off and lock screen කරන්න පුළුවන් ඔබාගෙන හිටියම (screen off app එකක් ඕනෙ නෑ දාල තියෙන්නෙ තවත් ලේසියට
).
phone එක locked සහ screen off වෙලා තිබ්බම Display එකේ ඇඟිල්ලෙන් ඇන්දම මේ smart gestures වැඩ කරනව.
- Draw an "O" to open the camera
- Draw a "V" to turn on the flash light
- Draw a ">" to play the next song
- Draw a "<" to play the previous song
- Draw a "ll" from the two fingers to play or pause the song
පොඩි scratches වගේ තියෙන්නෙ tempered glass එකේ phone එකේ display එකේ සීරීමක් වත් නෑ
Spider man back cover එකකුත් එක්ක දෙන්නෙ
Display එක සිරා Super AMOLED තියෙන්නෙ මේ photos මගෙ අනික් පොඩි phone එකෙන් ගත්තෙ ඒකෙ camera quality නෑ
Full Set තියේ අවුලක් නැතුව
Phone එකේ හිරවිලි කිසි දෙයක් නෑ Stock android එකක් දුවන්නෙ 3GB RAM හින්ද patta smooth වැඩ apps 100ක් විතර දාල තිබ්බත්
පස්සෙ camera එක 13Mp Daylight එහෙම සුපිරියට වදිනව. Selfie camera එක 8Mp ඒකෙත් සෑහෙන්න හොඳ selfie ගහන්න පුළුවන්
Rs 26500/=
).phone එක locked සහ screen off වෙලා තිබ්බම Display එකේ ඇඟිල්ලෙන් ඇන්දම මේ smart gestures වැඩ කරනව.
- Draw an "O" to open the camera
- Draw a "V" to turn on the flash light
- Draw a ">" to play the next song
- Draw a "<" to play the previous song
- Draw a "ll" from the two fingers to play or pause the song
පොඩි scratches වගේ තියෙන්නෙ tempered glass එකේ phone එකේ display එකේ සීරීමක් වත් නෑ

Spider man back cover එකකුත් එක්ක දෙන්නෙ

Display එක සිරා Super AMOLED තියෙන්නෙ මේ photos මගෙ අනික් පොඩි phone එකෙන් ගත්තෙ ඒකෙ camera quality නෑ

Full Set තියේ අවුලක් නැතුව

Phone එකේ හිරවිලි කිසි දෙයක් නෑ Stock android එකක් දුවන්නෙ 3GB RAM හින්ද patta smooth වැඩ apps 100ක් විතර දාල තිබ්බත්
පස්සෙ camera එක 13Mp Daylight එහෙම සුපිරියට වදිනව. Selfie camera එක 8Mp ඒකෙත් සෑහෙන්න හොඳ selfie ගහන්න පුළුවන්
Rs 26500/=

Last edited:
මු අවුරුදු 2ක් පරණ ස්නැප් ඩ්රැගන් 801 ෆෝන් එක විකුනන්නෙත් 26,000ට 
According to you Oneplus x is a flagship
good to know
haha at least my shit posts 