Oneplus X Onyx For Sale

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Phone එක mint condition තියේ. USA version එක . පට්ට Slim 6.9mm thickness එකක් තියෙන්නෙ (iphone 6s එකේ thickness). Front and back එක Gorilla glass. Double tap කරාම phone එක wake up වෙනව. Slow motion video recording තියේ . වෙනම volume slider button එකක් තියෙනව side එකේ. Home button එකෙන්ම Screen off and lock screen කරන්න පුළුවන් ඔබාගෙන හිටියම (screen off app එකක් ඕනෙ නෑ දාල තියෙන්නෙ තවත් ලේසියට :P).
    phone එක locked සහ screen off වෙලා තිබ්බම Display එකේ ඇඟිල්ලෙන් ඇන්දම මේ smart gestures වැඩ කරනව.
    - Draw an "O" to open the camera
    - Draw a "V" to turn on the flash light
    - Draw a ">" to play the next song
    - Draw a "<" to play the previous song
    - Draw a "ll" from the two fingers to play or pause the song

    20171027_121417.jpg

    පොඩි scratches වගේ තියෙන්නෙ tempered glass එකේ phone එකේ display එකේ සීරීමක් වත් නෑ :no:
    20171027_120753.jpg

    20171027_120743.jpg

    20171027_120840.jpg

    20171027_121032.jpg

    Spider man back cover එකකුත් එක්ක දෙන්නෙ :P
    20171027_120806.jpg

    Display එක සිරා Super AMOLED තියෙන්නෙ මේ photos මගෙ අනික් පොඩි phone එකෙන් ගත්තෙ ඒකෙ camera quality නෑ :no:
    20171022_150948.jpg

    Full Set තියේ අවුලක් නැතුව :yes:

    Phone එකේ හිරවිලි කිසි දෙයක් නෑ Stock android එකක් දුවන්නෙ 3GB RAM හින්ද patta smooth වැඩ apps 100ක් විතර දාල තිබ්බත්

    පස්සෙ camera එක 13Mp Daylight එහෙම සුපිරියට වදිනව. Selfie camera එක 8Mp ඒකෙත් සෑහෙන්න හොඳ selfie ගහන්න පුළුවන්

    Rs 26500/= :)
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    gestures kiyanne loku dewal nemei ban lol
    ubata nikan magic wage haha. uba oka 100,000 walata gaththa unath wadak na. technical obsolescence therum ganin

    අනිත් උන්ට.
    ෆෝන් එක ආවේ 2015. ඒ ආවෙත් ඒකාලේ හිට් වෙලා තිබ්බ ස්නැප් ඩ්‍රැගන් 808 එක්ක නෙමෙයි ( ස්නප්ඩ්‍රැගන් 810 flagship වලට) පරණ 2014 අවුරුද්දේ මුල ආව ස්නැප් ඩ්‍රැගන් 801 එක්ක. ඔය කාලෙම ආව Xiaomi ෆෝන් එක්කක් උන mi4c ආවේ ස්නැප් ඩ්‍රැගන් 808 එක උනෙත් එකාලේම අලුතින්ම උනේ රුපියල් 30,000ක් වගේ. :lol: මු අවුරුදු 2ක් පරණ ස්නැප් ඩ්‍රැගන් 801 ෆෝන් එක විකුනන්නෙත් 26,000ට :lol:

    gestures කියන්නේ අමුතු මැජික් එකක් නෙමෙයි, අද කාලේ ගොඩක් ෆෝන් වලට එනවා.
    ගන්නවා නම් ෆෝන් එකක් 26,000ක් වියදම් කරලා අවුරුදු 2ක් පරණ, තෝ අමු මෝඩයෙක්. ගනින් බජට් ෆෝන් එකක් ස්නැප් ඩ්‍රැගන් 6xx සිරිස් එකේ එකක්. ඒකාලේ ආව ස්නාප් ඩ්‍රැගන් 800 / 801 / 805 / 808/ 810 ඔක්කොම කැලේ අලුතින් එන ස්නැප් ඩ්‍රැගන් 6xx සිරිස් එකක . තොට කොහොමත් වොරන්ටි නැ, බැටරි එකත් අවුරුදු දෙකක් පාවිව්චිචි කල එකක්. ගොබ්බ වෙලා මේවගේ අවුරුදු එකකක් පරණ ෆෝන් වලට 26,000ක් වියදම් කරන්න එපා:)

    කිව්වත් කොච්චර ම්හිරි කතා, අවුරුදු 2කක් පරන ෆෝන් එකක් තමා දෙන්නේ. ගනින් ස්නැප් ඩ්‍රැගන් 6xx ෆෝන් එකක්, මේ හුචක්කුවට වටා 10 ගුණයක් හොදයි:)
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    gestures kiyanne loku dewal nemei ban lol
    ubata nikan magic wage haha

    අනිත් උන්ට.
    ෆෝන් එක ආවේ 2015. ඒ ආවෙත් ඒකාලේ හිට් වෙලා තිබ්බ ස්නැප් ඩ්‍රැගන් 808 එක්ක නෙමෙයි ( ස්නප්ඩ්‍රැගන් 810 flagship වලට) පරණ 2014 අවුරුද්දේ මුල ආව ස්නැප් ඩ්‍රැගන් 801 එක්ක. ඔය කාලෙම ආව Xiaomi ෆෝන් එක්කක් උන mi4c ආවේ ස්නැප් ඩ්‍රැගන් 808 එක උනෙත් එකාලේම අලුතින් රුපියල් 30,000ක් වගේ. :lol:

    gestures කියන්නේ අමුතු මැජික් එකක් නෙමෙයි, අද කාලේ ගොඩක් ෆෝන් වලට එනවා.
    ගන්නවා නම් ෆෝන් එකක් 26,000ක් වියදම් කරලා අවුරුදු 2ක් පරණ, තෝ අමු මෝඩයෙක්. ගනින් බජට් ෆෝන් එකක් ස්නැප් ඩ්‍රැගන් 6xx සිරිස් එකේ එකක්. ඒකාලේ ආව ස්නාප් ඩ්‍රැගන් 800 / 801 / 805 / 808/ 810 ඔක්කොම කැලේ අලුතින් එන ස්නැප් ඩ්‍රැගන් 6xx සිරිස් එකක . තොට කොහොමත් වොරන්ටි නැ, බැටරි එකත් අවුරුදු දෙකක් පාවිව්චිචි කල එකක්. ගොබ්බ වෙලා මේවගේ අවුරුදු එකකක් පරණ ෆෝන් වලට 26,000ක් වියදම් කරන්න එපා:)

    :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    gestures kiyanne loku dewal nemei ban lol
    ubata nikan magic wage haha. uba oka 100,000 walata gaththa unath wadak na. technical obsolescence therum ganin

    අනිත් උන්ට.
    ෆෝන් එක ආවේ 2015. ඒ ආවෙත් ඒකාලේ හිට් වෙලා තිබ්බ ස්නැප් ඩ්‍රැගන් 808 එක්ක නෙමෙයි ( ස්නප්ඩ්‍රැගන් 810 flagship වලට) පරණ 2014 අවුරුද්දේ මුල ආව ස්නැප් ඩ්‍රැගන් 801 එක්ක. ඔය කාලෙම ආව Xiaomi ෆෝන් එක්කක් උන mi4c ආවේ ස්නැප් ඩ්‍රැගන් 808 එක උනෙත් එකාලේම අලුතින්ම උනේ රුපියල් 30,000ක් වගේ. :lol: මු අවුරුදු 2ක් පරණ ස්නැප් ඩ්‍රැගන් 801 ෆෝන් එක විකුනන්නෙත් 26,000ට :lol:

    gestures කියන්නේ අමුතු මැජික් එකක් නෙමෙයි, අද කාලේ ගොඩක් ෆෝන් වලට එනවා.
    ගන්නවා නම් ෆෝන් එකක් 26,000ක් වියදම් කරලා අවුරුදු 2ක් පරණ, තෝ අමු මෝඩයෙක්. ගනින් බජට් ෆෝන් එකක් ස්නැප් ඩ්‍රැගන් 6xx සිරිස් එකේ එකක්. ඒකාලේ ආව ස්නාප් ඩ්‍රැගන් 800 / 801 / 805 / 808/ 810 ඔක්කොම කැලේ අලුතින් එන ස්නැප් ඩ්‍රැගන් 6xx සිරිස් එකක . තොට කොහොමත් වොරන්ටි නැ, බැටරි එකත් අවුරුදු දෙකක් පාවිව්චිචි කල එකක්. ගොබ්බ වෙලා මේවගේ අවුරුදු එකකක් පරණ ෆෝන් වලට 26,000ක් වියදම් කරන්න එපා:)

    කිව්වත් කොච්චර ම්හිරි කතා, අවුරුදු 2කක් පරන ෆෝන් එකක් තමා දෙන්නේ. ගනින් ස්නැප් ඩ්‍රැගන් 6xx ෆෝන් එකක්, මේ හුචක්කුවට වටා 10 ගුණයක් හොදයි:)

    paw ane ehema kiyana epa. danne natiwa athi eya.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    :lol::lol::lol:
    yako redmi note 4 ekkak gennuwa SD625 thiyena 21 kata :nerd:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ

    the 8xx series is the one that comes with flagship phones. the current top sd SOC is SD835.
    but like you said, there's no point in buying older 801, 808 or 810 SOC phones when the newer ones are better overall.
    SD 6xx is the midrange SOC
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    the 8xx series is the one that comes with flagship phones. the current top sd SOC is SD835.
    but like you said, there's no point in buying older 801, 808 or 810 SOC phones when the newer ones are better overall.
    SD 6xx is the midrange SOC

    i was talking about 800 / 801 / 805 /808 & 810 that outperform by new 6xx series. flagship :baffled: According to you Oneplus x is a flagship :rofl: good to know :P haha

    yeah 15,000 or less is the fair price otherwise not worthy :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    paw ane ehema kiyana epa. danne natiwa athi eya.

    It doesn't matter how much he spent on this phone two years ago. technical obsolescence kills the price. he should know that. I thought you are ignoring me :( haha at least my shit posts :P:P

    :lol::lol::lol:
    yako redmi note 4 ekkak gennuwa SD625 thiyena 21 kata :nerd:

    yeah with more battery life & more efficiency. I have much love for SD 660 phone that yet to come
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    It doesn't matter how much he spent on this phone two years ago. technical obsolescence kills the price. he should know that. I thought you are ignoring me :( haha at least my shit posts :P:P

    yeah with more battery life & more efficiency. I have much love for SD 660 phone that yet to come
    MI note3 eka SD660 :)