NVIDIA GeForce GTX 1070 Ti Officially Announced For $449

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගිගාබයිට් වල කූලින් එච්චර හොද නෑ.
    ඉතින් බන් සොටැක් එකක් ගනින්කෝ.
    පට්ට බ්‍රැන්ඩ් එකක් නේ.

    http://eglobe.lk/

    මෙයාලා සොටැක් කරනවා ගොඩක් ඉස්සර ඉදලම.
    වොරන්ටිත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ , බඩුත් කිසි ප්‍රශ්ණයක් නෑ.

    එලකිරි එකේ අකිල කතා කරන්න කිව්වේ කියපන් කෝල් එකක් දීලා.
    Mama zotac use karalama naa, mage yaluwo lagath zotac brand eke parts thiyena aya naa bn. Ekai mama echchara ahala naththe. Zotac vga witharak hadana ekakda?
     
    • Like
    Reactions: akilar25

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෝසි ආච්චි;22414848 said:
    Gigabyte awulak na, puluwannaam MSI yanna, MSI twinfrozer cooling system ekata gahanna cooling system ekak na :yes:
    Mekai bn mage adahasak thiyenawa custom watercooling ekak hadanna, ekanisa cooling nam awulak naa wage, hoda kal awulak nathuwa wadanam echcharai
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mama zotac use karalama naa, mage yaluwo lagath zotac brand eke parts thiyena aya naa bn. Ekai mama echchara ahala naththe. Zotac vga witharak hadana ekakda?

    සොටැක් SSD එහෙම තියනවා මචන්.
    සොටැක් කොච්චර හොදයිද කියලා අහන්න ඕන නම් scruvy මැසේජ් එකක් දාපන්.
    මිනිහා ඉස්සර ඉදන්ම සොටැක් යුස් කරන්නේ , තාමත් සොටැක් තමා මම දන්න විදියට.
    සොටැක් කියන්නේ පරණම nVIDIA ග්‍රැෆික් කාඩ් සේල් කරන බ්‍රැන්ඩ් එකක්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mekai bn mage adahasak thiyenawa custom watercooling ekak hadanna, ekanisa cooling nam awulak naa wage, hoda kal awulak nathuwa wadanam echcharai

    වෝටර් කූලින් වලට යනවානම් වෝටර් කූලින් වලටම හදපු කාඩ් එකක් ගන්න මචන්.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    වොරන්ටි දෙනවා අවුරුදු 2 දෙනවා , ඔන්ලයින් කාඩ් එක රෙජිටර් කරාම තව අවුරුදු 3 හම්බෙනවා.
    ඔක්කොම අවුරුදු 5 එතකොට.

    ඒ කියන්නේ බන් අවුරුදු දෙකකට පස්සේ අපේ VGA එක පිච්චුනොත් එයාල ඒක replace කරලා හරි හදල හරි දෙනවද register වෙන්නේ මචන් කොහෙද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ කියන්නේ බන් අවුරුදු දෙකකට පස්සේ අපේ VGA එක පිච්චුනොත් එයාල ඒක replace කරලා හරි හදල හරි දෙනවද register වෙන්නේ මචන් කොහෙද

    කාඩ් එකේ ෆෝල්ට් එකක්නම් ඒ අවුරුදු 5 ඇතුලේ කාඩ් එක වොරන්ටි දාන්න පුලුවන්.
    රෙජිස්ටර් වෙන්නේ සොටැක් සයිට් එකේ මචන්.

    ගන්නවානම් ගන්න කලින් කෝල් එකක් දීලා සැක සහිත තැන් ඔක්කොම අහපන් මචන්.
    බොරුවක් නැතුව පහදලා දෙනවා.
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කාඩ් එකේ ෆෝල්ට් එකක්නම් ඒ අවුරුදු 5 ඇතුලේ කාඩ් එක වොරන්ටි දාන්න පුලුවන්.
    රෙජිස්ටර් වෙන්නේ සොටැක් සයිට් එකේ මචන්.

    ගන්නවානම් ගන්න කලින් කෝල් එකක් දීලා සැක සහිත තැන් ඔක්කොම අහපන් මචන්.
    බොරුවක් නැතුව පහදලා දෙනවා.

    Thank you
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කේසින් එක වොරන්ටි දැම්මද උබ ?
    නැ මචං ඹය පොට් එක මම පාවිච්චි කරන්නෙත් නැනේ එක නිසා උවමනාවක් වෙන්නේ නැ :dull:
    අනික අලුත් බොඩ් එකකුත් දුන්නානේ ආයේ අහන්න හිතුනේ නැ ඉතින් :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැ මචං ඹය පොට් එක මම පාවිච්චි කරන්නෙත් නැනේ එක නිසා උවමනාවක් වෙන්නේ නැ :dull:
    අනික අලුත් බොඩ් එකකුත් දුන්නානේ ආයේ අහන්න හිතුනේ නැ ඉතින් :)

    මගේ ලුමියා 950XL එකේ ටයිප් C එකක් එන නිසා මට මාර විදියට ඕන වෙනවා.
    ඔය පෝර්ට් එක මට වටිනවා බන් මාර විදියට.
    මම කේසින් එක ගද්දි දන්නේ නෑ ඕකට ටයිප් C පෝර්ට් එකක් එනවා කියලා .
    දන්නවානම් ගන්නවා.
    දැන් ඉතින් අව්ලක් නෑ .
    :):)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    රෝසි ආච්චි;22414848 said:
    Gigabyte awulak na, puluwannaam MSI yanna, MSI twinfrozer cooling system ekata gahanna cooling system ekak na :yes:

    :yes: :yes: :yes:

    Anika gigabyte cards wala coil whining tiyanawa kiyala godak aya complain karala tiyanawa. Poddak reddit & tomshardwade patte ehema karakila balapan :D
     
    CorePack

    Member
    Apr 10, 2017
    30
    4
    0
    :yes: :yes: :yes:

    Anika gigabyte cards wala coil whining tiyanawa kiyala godak aya complain karala tiyanawa. Poddak reddit & tomshardwade patte ehema karakila balapan :D

    i think they fixed it in rev 2.0, i 've tested several cards bought from nanotek (from the latest stock they got few days ago) and none of them had coil whine, also new gbyte gtx 1060 g1 has a different pcb it seems
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ ලුමියා 950XL එකේ ටයිප් C එකක් එන නිසා මට මාර විදියට ඕන වෙනවා.
    ඔය පෝර්ට් එක මට වටිනවා බන් මාර විදියට.
    මම කේසින් එක ගද්දි දන්නේ නෑ ඕකට ටයිප් C පෝර්ට් එකක් එනවා කියලා .
    දන්නවානම් ගන්නවා.
    දැන් ඉතින් අව්ලක් නෑ .
    :):)
    VGA එක දාගද්දි කෙසින් එත් මාරු කරලා දාමු එහේනම් දැන් එන අලුත් පොන් ඹක්කොම ව‍ගේ type-C ‍නේ එන්නේ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    i think they fixed it in rev 2.0, i 've tested several cards bought from nanotek (from the latest stock they got few days ago) and none of them had coil whine, also new gbyte gtx 1060 g1 has a different pcb it seems

    Good to know. As I remember, lot of complains were about the 1060 g1 card
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    Gtx 1070ti ekei 1070 eki loku wenask nea same performance wedima unoth fps 2-3 wedi wei..හැබැයි 1070 එකේ price එක අඩුවෙයි..vega 56 එක 1070 එකට වඩා perform wedi nisa තමයි මුන් ඔය 1000series එකේ price වැඩි කරලා 1070ti එක ගහලා තියෙන්නෙ..kapruka එකෙන් මන් asus 1080 eka ගත්තා 1lak වලට හැබැයි එන්න පරක්කු උනා අවුලක් නෑ හැබැයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Gtx 1070ti ekei 1070 eki loku wenask nea same performance wedima unoth fps 2-3 wedi wei..හැබැයි 1070 එකේ price එක අඩුවෙයි..vega 56 එක 1070 එකට වඩා perform wedi nisa තමයි මුන් ඔය 1000series එකේ price වැඩි කරලා 1070ti එක ගහලා තියෙන්නෙ..kapruka එකෙන් මන් asus 1080 eka ගත්තා 1lak වලට හැබැයි එන්න පරක්කු උනා අවුලක් නෑ හැබැයි

    1070 සහ 1070Ti අතර ෆ්‍රේම්ස් 2-3 වඩා ලොකු ගැප් එකක් තියනවා බන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ගිගාබයිට් වල කූලින් එච්චර හොද නෑ.
    ඉතින් බන් සොටැක් එකක් ගනින්කෝ.
    පට්ට බ්‍රැන්ඩ් එකක් නේ.

    http://eglobe.lk/

    මෙයාලා සොටැක් කරනවා ගොඩක් ඉස්සර ඉදලම.
    වොරන්ටිත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ , බඩුත් කිසි ප්‍රශ්ණයක් නෑ.

    එලකිරි එකේ අකිල කතා කරන්න කිව්වේ කියපන් කෝල් එකක් දීලා.
    mr, රවී හොද කෙනෙක්. මමත් බඩු අරන් තියෙනවා. discount එහෙමත් දෙනවා. warranty අවුලක්ම නෑ :yes::yes::yes:

    රෙඩ්ලයින් කියන්නේ කූජීත කඩයක්.
    උන් කරන බ්‍රැන්ඩ්ස් මචන් ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලා උන් දෙන්නේ.
    අපි ඉල්ලන දේ නැත්තම් උන් කොහොමහරි බලන්නේ උන් ගාව තියන දේ අපිට පටවන්න.
    කැරිම බොරුව තියෙන්නේ උන්ගේ.
    මගේ යාලුවෙක්ගේ nVIDIA කාඩ් එකක් කේස් වෙලා වොරන්ටි දැම්මා රෙඩ්ලයින් එකෙන්.
    හෙන දවසක් ගියා අලුත් එකක් දෙන්න.
    මෙන්න මුන් කාඩ් එකක් දෙනවා මැනුෆැක්චරර් අලුත් කාඩ් එකක් එව්වා කියලා AMD කාඩ් එකක්.
    nVIDIA මැනුෆැක්චරර් කෙනෙක් AMD කාඩ් එකක් එවනවද බන් වොරන්ටි ක්ලේම් කරද්දි ?
    :lol::lol::lol::lol::lol:
    ඒකත් වොරන්ටි දාපු කාඩ් එකට වඩා අඩු පර්ෆෝමන්ස් කාඩ් එකක්.
    ඕකට හෙන කේස් එකක් ඇද්දා අපි.
    හතුරෙක්ටවත් යන්න කියන්න එපා ඔතනට.
    හම්බ කැරියෝ බොරුවමයි දාන්නේ.

    මටනං තාම උන්ගෙන් අවුලක් වෙලා නෑ බන්. ඉස්සරඉදන් මම බඩු අරන් තියෙනවා, warranty claim කරලත් තියෙනවා. අනේ මන්දා :oo:
    උන් ඒක එක අලුත් වර්ග ගේනවා තමා. හැබැයි චාටර් බ්‍රෑන්ඩ් නෙවේ. අපි වැඩිය අහල නැති උනාට හොද බ්‍රෑන්ඩ්. ගන්න කලින් හොයල බලන්න ඕනේ