යුඇස් උන්ට අද වගේම එදත් හෙටත් රටක් හැටියට ඉන්දියාව ලන්කාව ප්රශ්නෙක හිටියොත් ගන්නේ ඉන්දියන් උන්ගේ පැත්ත.. ඒක ඉතින් යුඇස් උන්ට සදාරනයි. අපි උනත් යාලුවො දෙන්නෙක්ගේ වලියකදි ගන්නේ වඩා බල සම්පන්න එකානේ. උදාහරනෙකට එලකිරියම බලහන්කො. මමයි දත් කිඹුලයි වලියක් ගියොත් මේකේ උන් 99%ක්ම ගන්නේ දතාගේ පැත්ත. හරිද වැරදිද කියලා අදාල නැ. යම් විදියකට දතා වැරදි නම් කරන්නේ අහක බලාගෙන යන එක නොදැක්කා වගේ. යුඇස් උනුත් කලේ ඉන්දියාවට මුකුත් කියන්න බැරි නිසා පැත්තකට උන. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. රටවල් තම තමන්ගේ ගොඩ ගැන තමා බලන්නේ. අපේ බූරුවො පුක දික් කරගෙන වටේටම යනවා.
ඕක තෙරුම් නොගෙන කෙලපු පිස්සුවට පරිප්පු වලින් ශේප් වුනා මැදැයි
