“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සේනක ටයිටස් ඇන්තනී මහතාගේ දේහය නිවසට ළඟාවනවිට සවස 6.00 පමණ වනු ඇත.
නො 285
"ප්‍රාර්ථනා"
පොඩිවීකුඹුර
රාගම
 
vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    ගිනි අවි සහ ගිනි කෙලි එකේ කොටස් හෙන තොගයක් තියෙනවා නේද :oo: අව්ලක් නැද්ද ඒක මෙගා වගේ නෙවේද. මම බලන්න ගිහින් මෙගා වගේ ඇදල ඇති මෙච්චර කොටස් තියෙන්නේ කියල හිතල නිකන් හිටියා.

    Mama kubiyo nam thaama balanna gatte na
    Habai mama lankawe danata balapu hodama mata aasama eka gini awi saha gini keli bng
    Ube aasawa itin kohoma wei da danne na
    Graphics nam patta awul
    Habai story line eka, acting ehema nam maru
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama kubiyo nam thaama balanna gatte na
    Habai mama lankawe danata balapu hodama mata aasama eka gini awi saha gini keli bng
    Ube aasawa itin kohoma wei da danne na
    Graphics nam patta awul
    Habai story line eka, acting ehema nam maru
    රූප නිකන් පරණ චිත්‍රපටියක වගේ නේද :oo: මම පලවෙනි එපිසෝඩ් ටිකක් බැලුව ඊයේ :yes: ගහගන්න සීන් එහෙම තියෙනවා ටිකක් තාත්වික මදි වගේ. ශ්‍රියන්ත මෙන්ඩිස් ගෙ රඟපෑම් නං මරු :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Patta seen tikak issarahata enna thiyenawa wage..

    ජෙහාන්ගේ ගේමක පොඩි අවුලක් වෙලා මනුස්සයෙක් මැරෙනවා :( මම හිතන්නේ මිනිහා හිරේ යන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා :nerd: ඉස්සරහට හොඳ සීන් ටිකක් සෙට් වෙයි :):)
     
    • Like
    Reactions: Ysa Karu

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ මේ නුල නිසා මත ඊයේ නිකමට වගේ බලන්න ගත්ත එකක්. අන්තිමට ඊයේ පාන්දර 2 වෙනකම ඊයේ වෙනකම් අපු ඔක්කම බැලුව බන්... කියන්න වචන නැ බන් පට්ටම කතාවක් බන් ඇත්තටම මන් ගොඩක් කාලෙකින් බලපු හොද සිංහල කතාවක් බොහොම ස්තුතියි බන් මේ නුල දාල දැනුවත් කරාට... ඔබට ජය... :):):)

    palawedi epiya baluwama aaye kudu gahuwa wage taamaa. addict wenawa neh
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    සේනක ටයිටස් ඇන්තනී මහතාගේ දේහය නිවසට ළඟාවනවිට සවස 6.00 පමණ වනු ඇත.
    නො 285
    "ප්‍රාර්ථනා"
    පොඩිවීකුඹුර
    රාගම

    :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    palawedi epiya baluwama aaye kudu gahuwa wage taamaa. addict wenawa neh

    :yes::yes::yes: පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113

    කව්ද බන් මේ එපිසෝඩ් එකේ ඉන්න කෙල්ල,මම ආසම ලුක් එකක් බන්..පට්ට ලයින් :love: :love: :love: :love: :love: :love: :love:
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28

    ජෙහාන්ගේ ගේමක පොඩි අවුලක් වෙලා මනුස්සයෙක් මැරෙනවා :( මම හිතන්නේ මිනිහා හිරේ යන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා :nerd: ඉස්සරහට හොඳ සීන් ටිකක් සෙට් වෙයි :):)
    හිතන්නෙවත් නැති සිද්දි ටිකක් ඉස්සරහටතියෙයි වගේ :rofl: :rofl:
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28

    කව්ද බන් මේ එපිසෝඩ් එකේ ඉන්න කෙල්ල,මම ආසම ලුක් එකක් බන්..පට්ට ලයින් :love: :love: :love: :love: :love: :love: :love:
    නුවර පැත්ටේ කෙල්ලෙක්ලු...බැදල :P :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :yes::yes::yes: පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ

    :yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Mama kubiyo nam thaama balanna gatte na
    Habai mama lankawe danata balapu hodama mata aasama eka gini awi saha gini keli bng
    Ube aasawa itin kohoma wei da danne na
    Graphics nam patta awul
    Habai story line eka, acting ehema nam maru

    ඒ දෙක එකට තියන්න බෑ බන් කවදාවත්.ගිනි අවි ඇත්තටම සිද්ද උනා කියල දන්නා දේවල් නේ.effect කොච්චර අව්ල් උනත් මාර ආතල් එකක් තියෙන්නේ ඒක බලද්දී.ඕක බලපු කාලේ හීනෙනුත් පෙන්නේ පාතාලේ ගේම්.ශ්‍රීයන්තගේ ඇක්ටින් ඩ්‍රාම එකට හොද උනාට පොඩ්ඩක් ඕවර් ඇක්ටින්.සුන්දරෙගෙයි ලෝකයගෙයි තමයි සුපිරිම ඇක්ටින් මටනම්.