අඩෝ ඔක්කම බලන්න ගන්න පුළුවන් තැනක් කියපන්කො මට ඔක්කම බලන්න බැරි උනා බන්.........
https://www.youtube.com/playlist?list=PLgwlM6VPdy_ZKGxzPZr5BU9dMbm4snliB
අඩෝ ඔක්කම බලන්න ගන්න පුළුවන් තැනක් කියපන්කො මට ඔක්කම බලන්න බැරි උනා බන්.........
ගිනි අවි සහ ගිනි කෙලි එකේ කොටස් හෙන තොගයක් තියෙනවා නේදඅව්ලක් නැද්ද ඒක මෙගා වගේ නෙවේද. මම බලන්න ගිහින් මෙගා වගේ ඇදල ඇති මෙච්චර කොටස් තියෙන්නේ කියල හිතල නිකන් හිටියා.
රූප නිකන් පරණ චිත්රපටියක වගේ නේදMama kubiyo nam thaama balanna gatte na
Habai mama lankawe danata balapu hodama mata aasama eka gini awi saha gini keli bng
Ube aasawa itin kohoma wei da danne na
Graphics nam patta awul
Habai story line eka, acting ehema nam maru
මම පලවෙනි එපිසෝඩ් ටිකක් බැලුව ඊයේ
ගහගන්න සීන් එහෙම තියෙනවා ටිකක් තාත්වික මදි වගේ. ශ්රියන්ත මෙන්ඩිස් ගෙ රඟපෑම් නං මරු
Patta seen tikak issarahata enna thiyenawa wage..
මම හිතන්නේ මිනිහා හිරේ යන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා
ඉස්සරහට හොඳ සීන් ටිකක් සෙට් වෙයි 
අඩෝ මේ නුල නිසා මත ඊයේ නිකමට වගේ බලන්න ගත්ත එකක්. අන්තිමට ඊයේ පාන්දර 2 වෙනකම ඊයේ වෙනකම් අපු ඔක්කම බැලුව බන්... කියන්න වචන නැ බන් පට්ටම කතාවක් බන් ඇත්තටම මන් ගොඩක් කාලෙකින් බලපු හොද සිංහල කතාවක් බොහොම ස්තුතියි බන් මේ නුල දාල දැනුවත් කරාට... ඔබට ජය...![]()
සේනක ටයිටස් ඇන්තනී මහතාගේ දේහය නිවසට ළඟාවනවිට සවස 6.00 පමණ වනු ඇත.
නො 285
"ප්රාර්ථනා"
පොඩිවීකුඹුර
රාගම

palawedi epiya baluwama aaye kudu gahuwa wage taamaa. addict wenawa neh


පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ ගොඩක් තියෙන්නේ වි15 කොටස්නේ බන්
හිතන්නෙවත් නැති සිද්දි ටිකක් ඉස්සරහටතියෙයි වගේ
ජෙහාන්ගේ ගේමක පොඩි අවුලක් වෙලා මනුස්සයෙක් මැරෙනවාමම හිතන්නේ මිනිහා හිරේ යන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා
ඉස්සරහට හොඳ සීන් ටිකක් සෙට් වෙයි
![]()

නුවර පැත්ටේ කෙල්ලෙක්ලු...බැදල
කව්ද බන් මේ එපිසෝඩ් එකේ ඉන්න කෙල්ල,මම ආසම ලුක් එකක් බන්..පට්ට ලයින්![]()
![]()
![]()
![]()
![]()
![]()

akkek or nangiyek innawa da kohedaනුවර පැත්ටේ කෙල්ලෙක්ලු...බැදල![]()
![]()

පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ



Mama kubiyo nam thaama balanna gatte na
Habai mama lankawe danata balapu hodama mata aasama eka gini awi saha gini keli bng
Ube aasawa itin kohoma wei da danne na
Graphics nam patta awul
Habai story line eka, acting ehema nam maru
පලවෙනි පාරට ලංකාවේ teledrama එකක් යූටියුබ් එකෙන් බැලුවේ <3