*කාගනින් කියලත් කියනව නේදඅලුතින් එන drama එකේ official trailer එක
සහෝදරයා
mekath patta wge

අලුතින් එන drama එකේ official trailer එක
සහෝදරයා
mekath patta wge

*කාගනින් කියලත් කියනව නේද![]()

මාත් කිරියෙන් යකෝ දැක්කේ.... ඒකාලේ කූබියෝ වගේ ගිණි අවි එකටත් ත්රෙඩ් එකක් ගියා..... ඒකෙන් තමයි මාත් දැනගත්තේ........... කුබියෝ දැනගත්තෙත් මේකේ ත්රෙඩ් එකකින්....... ඒකත් බලන්නේ නෙට් එකේ ඇඩ් නැතිව......
අපි බලන ටීවී බැරියැ........
ඒකනම් අවුල් තමයි. ටික් සද්දයක් හරි දාලා පෙන්නයිනේ
නාට්යනම් සුපිරියට තියෙයි
එන මාසේ ඉදන් පෙන්නනවලු



ගීණි අවි හා ගිණි කෙළි ටෙලිය තාක්ෂණික දුර්වලතා හා අඩුපාඩු තිබුනත් නැගලා ගියේ දක්ෂ නලූවන් පිරිසක් සම්බන්ධ වුන නිසයි මොකද සමහර දේවල් කරන්න අපේ බජට් නෑ තාක්ෂණික පහසුකම් නෑ කතාවේ තිබුන ප්රබලත්වය නිසා අනෙකුත් දේවල් කැපිලා පෙනුනේ නෑ කොටස් 150 ෂෙඩුල් කරපු ටෙලිය කොටස් 281 ගිහිල්ලා තමයි ඉවරවුනේ![]()