මං විනාඩියක් විතර කල්පනා කලා යකෝ මේකෙ තේරුමමං හිතුවෙ උඹ මූ ලයිසන් අරං ඕක පැදල මිනිහෙක් යට කරල හිරේ යන්න වෙයි කිව්ව කියල
![]()
![]()
#facepalm...


aiyo salli...
මං විනාඩියක් විතර කල්පනා කලා යකෝ මේකෙ තේරුමමං හිතුවෙ උඹ මූ ලයිසන් අරං ඕක පැදල මිනිහෙක් යට කරල හිරේ යන්න වෙයි කිව්ව කියල
![]()
![]()


කොහොමද කපනකොට තියෙන ආතල් එක.. එක අතක් අත ඇරෙනවා හැන්ඩ්ල් එකෙන්..
ගියර් දාන හැටි මෙලෝ ඉලව්වක් තේරෙන්නේ නෑ.. හප්පේ මමත් එක පාරක් එලෙව්වා ගමේ ගිහින්.. පිස්සු විකාරයි ඉතින්. රෙදි නෑ..
ඇයි බං එක පැත්තක ඇල. අනිත් පැත්තේ කුඹුර.. වැඩිපුර කැපුණ ගමන් එක්කෝ ඇළේ නැත්තං කුඹුරේ.. මම ඉතින් ලතෝනි ගගහ පැද්දේ ඇදේට යනකොට..
ගෙවල් ඇතුළේ උය උය ඉන්න ගෑණුත් පාරට ඇවිත් බලනවා මොකද්ද මේ මළ කෝලම කියලා..
ආයෙ ඉතින් ඒ කාලේ එන්නේ නෑ..


ඇක්සලේටර් එක කොහොමද...
ගියර් 6ක්ද කොහෙද තියෙනව.. ගියර මාරු කරනකොට ක්ලච් ඇල්ලිලි නෑ නේද..
ලොඩ් එක අඩු නං 3වෙනි ගියරෙන්ම පටන් ගන්ඩ පුලුවන්
ගියර් පිලිවෙලට දාන්ඩ ඕනෙත් නෑ. මට මතක ඕව තමා.. මම වැරදි වෙන්ඩත් පුලුවන්


ඒ පැති වල පොඩි උන් අවුරුදු 9 , 10 වෙද්දිම ලෑන්ඩ්මාස්ටරේ පදිනවා.. 

කිලෝ මීටර් දෙකක් විතර පැද්දා ඇඟේ ලේ නැතුව..
ඔව්. දැන්නම් ඕවා මතකත් නෑ. මතක විදියට දකුණට හරවද්දී අල්ල ඉස්සරහට තියෙන විදියට අත දානවා. වමට හරවද්දී අල්ල ඉස්සරහට තියෙන විදියට දාලා අත්ල පොඩි රවුමක චලිත වෙන විදියට මුළු අතම, ඒ කිව්වේ උරහිස ගාවින් කරකවනවා. නවත්තද්දී අල්ල පොලව දිහාවට හිටින විදියට එලියට දාලා තුන් පාරක් ද කොහෙද උඩට පල්ලෙහාට කරනවා. උඹ learners ගිහාම ඔය කියල දෙන එව්වා දාලා thread එකක් කරපන්.වමට හරෝනකොට දකුණට හරෝනකොට අත දාන විදියක් තියෙනව නේද...
මොකේ ගියාද කියල මං දන්නේ නෑ බං.. ඉස්සරහට යනකොට දන්නවා රිවස් එක නෙමෙයි කියලා..
එක එකා එක එක ඒවා කියනවා..
කොල්ලො කුරුට්ටොයි ඉස්කෝලෙ යන උනුයි ඔක්කොම එක්කනේ පැද්දේ..ඒ පැති වල පොඩි උන් අවුරුදු 9 , 10 වෙද්දිම ලෑන්ඩ්මාස්ටරේ පදිනවා..
මට ඒක ස්ටාර්ට් කර ගන්න අර මගුළ කරකව ගන්නත් බෑ හරියට.. විලි ලැජ්ජයි ඉතින්..
ඇක්සලේටර් එකත් අතට අහු නොවෙන මුල්ම කාලේ මවුන්ටන් බයිසිකල් ගියර් ලීවර් එකක් වගේ එකක් නෙහ්..
ක්ලච් එකත් ගිහින් තහඩු කට්ටයක් වගේ එකක හිර වෙනවා.. එක අත ඇරුණ ගමන් ඉස්සර රෝද දෙක එක තැන කැරකිලා ඉස්සරහට යනවා හෙන හයියෙන්..කිලෝ මීටර් දෙකක් විතර පැද්දා ඇඟේ ලේ නැතුව..
ඕක හරවනකොට කඳු වලදී එක විදියකුත්, පල්ලම් වලදී තව විදියකුත් තියෙනවා කියලා අහලා තියෙනවා. ඒක ඇත්ත ද?
හැබැයි හැන්ඩ්ල් එකෙන් එන බ්රේක් සෙට් වෙන්නේ ඉස්සරහ රෝද දෙකට වෙන වෙනම.. හරවනකොට එක රෝදයක් ලොක් කරලා අනිත් රෝදේ කැරකෙන්න ඇරලා ගාණට හරවන්න ඕනේ..
ඉතින් ගාණට රෝද දෙකම ලොක් කරලා බ්රේක් කරන්න ඕනෙ නවත්තනකොට.. හරි සනීපයි..

ඕක හරවනකොට කඳු වලදී එක විදියකුත්, පල්ලම් වලදී තව විදියකුත් තියෙනවා කියලා අහලා තියෙනවා. ඒක ඇත්ත ද?
ඔව්. දැන්නම් ඕවා මතකත් නෑ. මතක විදියට දකුණට හරවද්දී අල්ල ඉස්සරහට තියෙන විදියට අත දානවා. වමට හරවද්දී අල්ල ඉස්සරහට තියෙන විදියට දාලා අත්ල පොඩි රවුමක චලිත වෙන විදියට මුළු අතම, ඒ කිව්වේ උරහිස ගාවින් කරකවනවා. නවත්තද්දී අල්ල පොලව දිහාවට හිටින විදියට එලියට දාලා තුන් පාරක් ද කොහෙද උඩට පල්ලෙහාට කරනවා. උඹ learners ගිහාම ඔය කියල දෙන එව්වා දාලා thread එකක් කරපන්.

දන්නේ නෑ බං.. කණ්ඩියකින් පල්ලෙහාට දා ගන්න බැරුව මම ඇඬුවේ නැති ටික විතරයි..හැබැයි හැන්ඩ්ල් එකෙන් එන බ්රේක් සෙට් වෙන්නේ ඉස්සරහ රෝද දෙකට වෙන වෙනම.. හරවනකොට එක රෝදයක් ලොක් කරලා අනිත් රෝදේ කැරකෙන්න ඇරලා ගාණට හරවන්න ඕනේ..
මම පැදපු එකේ ට්‍රේලර් එකට බ්රේක් නෑ.. පැඩල් එක නිකන් වැනි වැනී තියෙනවා කේබල් එක කැඩිලා..ඉතින් ගාණට රෝද දෙකම ලොක් කරලා බ්රේක් කරන්න ඕනෙ නවත්තනකොට.. හරි සනීපයි..
ඕකට තමයි හොඳට ට්‍රයල් බලලා ලයිසන් දෙන්න ඕනේ හරිනම්..
හැබැයි ගමේ හැම ඇටිකිච්චටම ඕක එලවන්න පුලුවන් ඔටෝ මැටික්, පවර්ස්ටියරින් හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් එලවනවට වැඩිය හොඳට..


හරවනකොට දෙපැත්තෙ ක්ලච් හැන්ඩ්ල් දෙකක් තියෙනව පාවිච්චි කරන්ඩ නැත්තං අතින් හරවගන්ඩ බෑ
අන්න ඒ clutch එක පාවිච්චි කරන විදිය කඳු වලදීයි පල්ලම් වලදියි දෙවිදියක් කියලා අහලා තියෙනවා.
