මට නම් බයික් ලයිසන් නැ. කාර් විතරයි. ලැන්ඩ් මාස්ටර් නිකන් දුන්නා. මම දන්නේ න එවා එලවන්න.බයික් විතරයි බං තියෙන්නෙ..
ලයිසන් ගත්තට මම එහෙම දුවන්ඩ හදහසක් නෑ..
හදිසියකට කාගෙ හරි ත්රීවීල් එකක් වුණත් බය නැතුව පාරෙ එලවන්ඩ පුලුවන්..
දවසක් මම රුපියල් 2500ක දඩයක් කෑව ලයිසන් නැතුව![]()









