මට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න ඕන.
1TB හරි 2TBහරි එකක්.
හොඳ ජාතියක ගණන් මිමි එහෙම කියලා
ගන්න පුළුවන් හොඳ විශ්වාසන්වන්ත තැනකුත් කියන්නකෝ.
වගකීම එහෙම කොහොමද?
1TB හරි 2TBහරි එකක්.
හොඳ ජාතියක ගණන් මිමි එහෙම කියලා
ගන්න පුළුවන් හොඳ විශ්වාසන්වන්ත තැනකුත් කියන්නකෝ.
වගකීම එහෙම කොහොමද?