මචන්ලා මට පොඩි උදව්වක් ඕන. මට හදිසි වැඩකට laptop එකක් ඕනෙ වෙලා තියෙනවා. මම ගන්න ඉන්නේ used එකක් HP CO i කියන එක පියල් විසිපන්දාහක් විතර වෙනවා කිව්වා අඟල් 14 LED display . මේ ගානට හොඳයිද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?බොහොම ස්තුතියි.කා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලද ලැප්ටොප් ගන්න හොද සිංහල කඩයක් තියෙනව නම් කියන්න පුළුවන්ද. ස්තුතියි
