HP co I duo lap top used

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන. මට හදිසි වැඩකට laptop එකක් ඕනෙ වෙලා තියෙනවා. මම ගන්න ඉන්නේ used එකක් HP CO i කියන එක පියල් විසිපන්දාහක් විතර වෙනවා කිව්වා අඟල් 14 LED display . මේ ගානට හොඳයිද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?බොහොම ස්තුතියි.කා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලද ලැප්ටොප් ගන්න හොද සිංහල කඩයක් තියෙනව නම් කියන්න පුළුවන්ද. ස්තුතියි
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    used laptop ganna epa bn.
    Aniwa kela wenawa, anith eka core 2 duo kiyanne henama parana laptop bn. loku risk ekak. :(:(
    ඇත්තද මචං මම එච්චර computer ගැන දන්නේ නෑ ඒකයි ඇහුවේ නමුත් මට අලුත් වෙලාවේ හැටියට මට මේක ඕන කරන්නේ හුඟක්ම email සහ internet යන්න තමයි.
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    used laptop ganna epa bn boru wadak oka nam oya ganata watinnema naha aluth ekatama palayan

    email .internet yanna 4n eka pawichchi karapanko ban salli ekathu karaganna kam

    2. I3 lapak gananing 60-70k wage ganna puluwan , ube wada walata hodatama athi

    * unity paththe pas paganna epa agent gen ganing epsi,jkoa,softlogic ,abans
    uraj kiyala membek lap wikunanawa wugeneth ahala balapn showroom ganata wada adu nam ganing warranty hodayi


    0% interest cc offer ekak set wunoth ganing 25k mulin gewala passe masen mase gewanna ganing online balala showroom walata katha karala balapan goda daganna puluwan wewi