~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113

    මට දැන් මේ මගේ ඇස් දෙක ඉස්සරහ තියෙනවා Mi A1 එකක් sealed pack ;) :P
    දැන් සතියක ඉඳන් තියෙන්නේ මගේ ළඟ..යාලුවෙක්ට ගෙනාවේ..උ එලකිරියේත් ඉන්නවා..අනිද්දට තමයි පොරට දෙන්නේ..ඌ පෙට්ටිය කැඩුවට පස්සේ තත්වය කියන්නම් :P

    මේ පෙට්ටිය තාම කැඩුවේ නැද්ද ? :confused::confused:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    අඩො උඹලට මතකද මාව, ගිය දෙසැම්බර් ව්ල Redmi 4 prime එකක් ගෙන්නුවෙ, සුපිරියට වැඩ බඩු තාම.
    ඊලගට මොකක්ද ගෙන්නන්නෙ බන් 11.11 sale ekat එනව නේද..
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පෝරිසාදයා;22424245 said:
    අඩො උඹලට මතකද මාව, ගිය දෙසැම්බර් ව්ල Redmi 4 prime එකක් ගෙන්නුවෙ, සුපිරියට වැඩ බඩු තාම.
    ඊලගට මොකක්ද ගෙන්නන්නෙ බන් 11.11 sale ekat එනව නේද..
    4 Prime ගත්ත තව එකෙක් ඉන්නවා යන්තං :cool::cool:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;22424245 said:
    අඩො උඹලට මතකද මාව, ගිය දෙසැම්බර් ව්ල Redmi 4 prime එකක් ගෙන්නුවෙ, සුපිරියට වැඩ බඩු තාම.
    ඊලගට මොකක්ද ගෙන්නන්නෙ බන් 11.11 sale ekat එනව නේද..
    ඔව් ඔව් මතකයි හොඳට..මමත් ඔය ඔෆර් එකෙන් ගන්නම ගිහින් ගත්තේ නැහැනේ ඔය ෆෝන් එක...කොහොමද දැන් Screen On Time එහෙම? මම අන්තිමට ගත්තේ Mi5 එකක් :)

    11.11 ඉතින් Redmi Note 4X එකක් තමයි නේද ගන්න වෙන්නේ..බජට් එක අනුව තමයි.. :cool:


    අඩේ පෙට්ටිය කැඩුවද.

    කෝ ෆොටෝස් ටිකක් දාපන් බලන්න

    කැඩුවා නම් විස්තරේ දාන්න කෝ ...( පෙට්ටිය කඩපු හැටි නෙමෙයි. ෆෝන් එකේ)

    හරි මචන් මම ඉක්මනටම දාන්නම් :)
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    xiaomi note 4x backcover එකක් ගන්න පුළුවන් කොහෙන්ද, කොළඹ???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    11.11 නෙවෙයි දැන් ඉඳන්ම ඩිස්කවුන්ට් තියෙනවනේ? පැය 15 න් ඉවරයි වගේ.
    මෙන්න මේක දැන් ඕඩර් කලොත් සහ 11 ඕඩර් කලොත් කොහොමද කියපල්ලා


    උපුලයියේ ගන්න කලින් මේකත් බලන්න.


     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    11.11 නෙවෙයි දැන් ඉඳන්ම ඩිස්කවුන්ට් තියෙනවනේ? පැය 15 න් ඉවරයි වගේ.
    මෙන්න මේක දැන් ඕඩර් කලොත් සහ 11 ඕඩර් කලොත් කොහොමද කියපල්ලා

    https://www.aliexpress.com/item/Glo...ml?spm=2114.10010108.1000023.4.311f1c77jpV2JI


    mame order eka daddi mobile app eken danna thawa adu wenawa gana :cool::yes:
     
    Status
    Not open for further replies.