Battery Capacity(mAh):3080mAh(typ)
dawasak thama itin neda
උඹේ පාවිච්චිය අනුව තමයි..දවස් එකහමාරක් වගේ පුලුවන් සාමාන්‍ය විදියට පාවිච්චි කරොත්..
Battery Capacity(mAh):3080mAh(typ)
dawasak thama itin neda
උඹේ පාවිච්චිය අනුව තමයි..දවස් එකහමාරක් වගේ පුලුවන් සාමාන්‍ය විදියට පාවිච්චි කරොත්..

මට දැන් මේ මගේ ඇස් දෙක ඉස්සරහ තියෙනවා Mi A1 එකක් sealed pack![]()
දැන් සතියක ඉඳන් තියෙන්නේ මගේ ළඟ..යාලුවෙක්ට ගෙනාවේ..උ එලකිරියේත් ඉන්නවා..අනිද්දට තමයි පොරට දෙන්නේ..ඌ පෙට්ටිය කැඩුවට පස්සේ තත්වය කියන්නම්


කැඩුවා
4 Prime ගත්ත තව එකෙක් ඉන්නවා යන්තංපෝරිසාදයා;22424245 said:අඩො උඹලට මතකද මාව, ගිය දෙසැම්බර් ව්ල Redmi 4 prime එකක් ගෙන්නුවෙ, සුපිරියට වැඩ බඩු තාම.
ඊලගට මොකක්ද ගෙන්නන්නෙ බන් 11.11 sale ekat එනව නේද..

ඔව් ඔව් මතකයි හොඳට..මමත් ඔය ඔෆර් එකෙන් ගන්නම ගිහින් ගත්තේ නැහැනේ ඔය ෆෝන් එක...කොහොමද දැන් Screen On Time එහෙම? මම අන්තිමට ගත්තේ Mi5 එකක්පෝරිසාදයා;22424245 said:අඩො උඹලට මතකද මාව, ගිය දෙසැම්බර් ව්ල Redmi 4 prime එකක් ගෙන්නුවෙ, සුපිරියට වැඩ බඩු තාම.
ඊලගට මොකක්ද ගෙන්නන්නෙ බන් 11.11 sale ekat එනව නේද..


අඩේ පෙට්ටිය කැඩුවද.
කෝ ෆොටෝස් ටිකක් දාපන් බලන්න
කැඩුවා නම් විස්තරේ දාන්න කෝ ...( පෙට්ටිය කඩපු හැටි නෙමෙයි. ෆෝන් එකේ)

math dakka ban ,30K wadi wageth hithnawa ban
11.11 නෙවෙයි දැන් ඉඳන්ම ඩිස්කවුන්ට් තියෙනවනේ? පැය 15 න් ඉවරයි වගේ.
මෙන්න මේක දැන් ඕඩර් කලොත් සහ 11 ඕඩර් කලොත් කොහොමද කියපල්ලා
mame order eka daddi mobile app eken danna thawa adu wenawa gana11.11 නෙවෙයි දැන් ඉඳන්ම ඩිස්කවුන්ට් තියෙනවනේ? පැය 15 න් ඉවරයි වගේ.
මෙන්න මේක දැන් ඕඩර් කලොත් සහ 11 ඕඩර් කලොත් කොහොමද කියපල්ලා
https://www.aliexpress.com/item/Glo...ml?spm=2114.10010108.1000023.4.311f1c77jpV2JI


nane ban ,mata aduma awe 215mame order eka daddi mobile app eken danna thawa adu wenawa gana![]()
