Thank You දෙන්නටම .මේ දවස් වල තවත් business එකකට පිබුරු පාත් සකස් කරනවා....එක නම් මහා පරිමාණ category එකට වැටෙන එකක්....ඉදිරියේදී අපි එකත් promote කරනවා...
Niyamai niyamai apiwath share holders la widihata ganna balanna
....directors ල 5 දෙනෙක්...මම founder. (ලංකාවේ ඉන්න සුපිරි දනවතෙක් ඉන්වෙස්ට් කරන්නේ.)දැනටමත් ඉන්නවා මචන්....directors ල 5 දෙනෙක්...මම founder. (ලංකාවේ ඉන්න සුපිරි දනවතෙක් ඉන්වෙස්ට් කරන්නේ.)
පෙරේදත් පාන්දර 4.30 ට director meeting එක තිබ්බේ indian consultant කෙනෙක් එක්ක...
Niyamai machan glad to hear
Update ekak denna

පෙරේද අපු බඩු ලොට් එකක්...(එකම හොස්පිටල් එකකට..)
![]()
idea ekak deepan wisthara kiyanna awashya naha.bump!
all the best!
Bump
bump
machan ubala kohomada clientlawa set karaganne?idea ekak deepan wisthara kiyanna awashya naha.
අපි මොන business එක පටන් ගත්තත්..අපි පළවෙනියට business එක කරන්න අපි දන්නා කෙනෙක්ට...
අපි දන්නා කියන එක එක්කෙනා හදුනා ගෙන තමයි අපි එයාලව අපේ client ල කරගන්නේ...
දන්නා අයගෙන් නොදන්නා අයට recommend කරලා...
අනිත් ක්රම තමයි marketing ...advertisment වලින්....
අනිත් ක්රමේ quotation වල quote කරලා....