කාමර 2ක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
podiyata lakasha dahayakin hadanna puluvan. cement dapan.vahaleta sheet dapan.block karapan.kapararuva athula vitharak karapan.janel adu size karanna
 
vishamacharya

Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    බොහොම ස්තුත්යි හැම දෙනාටම උත්තර දුන්න

    උබලා මේකේ ඇරගන්න එපා උබලටත් වැදගත් වෙයි කොයි විදියේ ගෙයක් හැදුවත් මේ වගේ එකකටත් යන වියදම දැන ඉදීම එතකොට උබලා හදන්න ඉන්න එකේ වියදම දල වශයෙන් හිතාගන්න පුළුවන් වෙයි.

    මට කාමරයක් 12x12 වගේ තිබුනොත් ඇති සාලේ නම් 15 x 20 වත් ඕනේ වෙයි කුස්සිය ම්හ්හ් 12 x 15 වගේ ඇති

    බේසික් විදියට තිබ්බාම ඇති සිමෙන්ති පොලොව (titanium කලවම් කරලා කපනවා) toilet හා නාන තැන එළියේ තමා වහලේ කරන්න පුළුවන් අවම වියදමෙන් කරාම ඇති

    12 x 12 room x 2 -> 288 sq. ft.
    15 x 20 living -> 300 sq. ft.
    12 x 15 kitchen -> 180 sq. ft.
    8 x 5 toilet -> 40 sq. ft.
    total = 808 sq. ft.
    Movement space = 808 x 30% = 242 sq. ft.

    total 1050 sq. ft.
    Low cost = 3500 per sq. ft.
    Total cost = 1050 x Rs. 3,500 Rs. 3.68 million

    Average house = 4500 per sq. ft.
    Total cost = 1050 x Rs. 4,500 = 4.72 million

    Not included: Site clearing cost, building plan approval cost, water supply cost, electricity supply cost, tile cost, bathroom fittings cost

    Last edited:
    • Like
    Reactions: kingcapton

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    12 x 12 room x 2 -> 288 sq. ft.
    15 x 20 living -> 300 sq. ft.
    12 x 15 kitchen -> 180 sq. ft.
    8 x 5 toilet -> 40 sq. ft.
    total = 808 sq. ft.
    Movement space = 808 x 30% = 242 sq. ft.

    total 1050 sq. ft.
    Low cost = 3500 per sq. ft.
    Total cost = 1050 x Rs. 3,500 Rs. 3.68 million

    Average house = 4500 per sq. ft.
    Total cost = 1050 x Rs. 4,500 = 4.72 million

    Not included: Site clearing cost, building plan approval cost, water supply cost, electricity supply cost, tile cost, bathroom fittings cost

    thank you yaluwaa...

    gPXhM1.jpg
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    12 x 12 room x 2 -> 288 sq. ft.
    15 x 20 living -> 300 sq. ft.
    12 x 15 kitchen -> 180 sq. ft.
    8 x 5 toilet -> 40 sq. ft.
    total = 808 sq. ft.
    Movement space = 808 x 30% = 242 sq. ft.

    total 1050 sq. ft.
    Low cost = 3500 per sq. ft.
    Total cost = 1050 x Rs. 3,500 Rs. 3.68 million

    Average house = 4500 per sq. ft.
    Total cost = 1050 x Rs. 4,500 = 4.72 million

    Not included: Site clearing cost, building plan approval cost, water supply cost, electricity supply cost, tile cost, bathroom fittings cost

    [මේ තියෙන්නේ උත්තරේ මේක හරි, පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න කල් යනකොට තව වැඩි වෙනවා ]