කාමර 2ක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දන්නා කෙනෙක් කියනවද මට කාමර 2ක් සාලයක් හා කුස්සියක් එක්ක ගෙයක් හදාගන්න කියක් යනවද කියලා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. ටොයිලට් එපා ද ? කෑලේට/වැල්ලට ද?
     
    • Like
    Reactions: bravehearts

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ප්‍රමානේ අනුව තමා. අනික තැන අනුව. බඩු හොයාගන්න ලෙසි නම් බාස්ලා කුලිය අඩු නම් ගාන වෙනස්. කන්ටේනර් පෙට්ටි වලින් නම් ඔක සැහෙන අඩුයි.
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. ටොයිලට් එපා ද ? කෑලේට/වැල්ලට ද?

    ඒ මනුස්සයා අහලා තියන දේ උබට ඇස් වලට පේන්නේ නැද්ද?

    " වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. " මේ ටික ok.

    උබට මොකටද ඌ යන ලැට් එක ගැන අහන්නේ. උබ කක්කුස්සි හෝදන එකෙක්ද :lol::lol:

    අහපු දේට දන්නවානම් උත්තරයික් දියන්. මනුස්සයෙක්ගේ අසරනකමට ගරහන්න එපා පොන්ස්.:growl:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඒ මනුස්සයා අහලා තියන දේ උබට ඇස් වලට පේන්නේ නැද්ද?

    " වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. " මේ ටික ok.

    උබට මොකටද ඌ යන ලැට් එක ගැන අහන්නේ. උබ කක්කුස්සි හෝදන එකෙක්ද :lol::lol:

    අහපු දේට දන්නවානම් උත්තරයික් දියන්. මනුස්සයෙක්ගේ අසරනකමට ගරහන්න එපා පොන්ස්.:growl:

    උබ බුරුවා වගේ කෑගහන්න ඕනේ නෑ. ලැට් එකක් හදන්නත් ලොකු වියදමක් යනවා. ඒක හදන ක්‍රමය (කොමෝඩ් /නෝමල් ) විදියත් සමස්ත වියදමට බලපානවා. ඔය ටික උ දැම්ම නම් මම දල අගය දානවා. උබ බුරුවා උනාට ත්‍රෙඩ් එක දාපු එකා එහෙම එකෙක් නෙමෙයි. මම උට ඔය වැඩේට කියන්න ඕන ටික PM කලා.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,550
    113
    ඒ මනුස්සයා අහලා තියන දේ උබට ඇස් වලට පේන්නේ නැද්ද?

    " වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. " මේ ටික ok.

    උබට මොකටද ඌ යන ලැට් එක ගැන අහන්නේ. උබ කක්කුස්සි හෝදන එකෙක්ද :lol::lol:

    අහපු දේට දන්නවානම් උත්තරයික් දියන්. මනුස්සයෙක්ගේ අසරනකමට ගරහන්න එපා පොන්ස්.:growl:

    ඉරිදා පත්තරේ පිටුවක් බිම දාලා රෙන තොට මොන ලැට් ද
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බොහොම ස්තුත්යි හැම දෙනාටම උත්තර දුන්න

    උබලා මේකේ ඇරගන්න එපා උබලටත් වැදගත් වෙයි කොයි විදියේ ගෙයක් හැදුවත් මේ වගේ එකකටත් යන වියදම දැන ඉදීම එතකොට උබලා හදන්න ඉන්න එකේ වියදම දල වශයෙන් හිතාගන්න පුළුවන් වෙයි.

    මට කාමරයක් 12x12 වගේ තිබුනොත් ඇති සාලේ නම් 15 x 20 වත් ඕනේ වෙයි කුස්සිය ම්හ්හ් 12 x 15 වගේ ඇති

    බේසික් විදියට තිබ්බාම ඇති සිමෙන්ති පොලොව (titanium කලවම් කරලා කපනවා) toilet හා නාන තැන එළියේ තමා වහලේ කරන්න පුළුවන් අවම වියදමෙන් කරාම ඇති
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,874
    4,550

    BP
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොහොම ස්තුත්යි හැම දෙනාටම උත්තර දුන්න

    උබලා මේකේ ඇරගන්න එපා උබලටත් වැදගත් වෙයි කොයි විදියේ ගෙයක් හැදුවත් මේ වගේ එකකටත් යන වියදම දැන ඉදීම එතකොට උබලා හදන්න ඉන්න එකේ වියදම දල වශයෙන් හිතාගන්න පුළුවන් වෙයි.

    මට කාමරයක් 12x12 වගේ තිබුනොත් ඇති සාලේ නම් 15 x 20 වත් ඕනේ වෙයි කුස්සිය ම්හ්හ් 12 x 15 වගේ ඇති

    බේසික් විදියට තිබ්බාම ඇති සිමෙන්ති පොලොව (titanium කලවම් කරලා කපනවා) toilet හා නාන තැන එළියේ තමා වහලේ කරන්න පුළුවන් අවම වියදමෙන් කරාම ඇති

    මේ මොකක්ද බන්?
    මේ වගේ සීන් එකක්ද?

    TITANIUM-25--titanium25intersealer2.jpg

    උඹ ගණන් හිලව් දන්නවද
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    tile karala ehema karanwa nam
    bathroom ekat hodata hadanwa nam
    30 kittu wenna yai
    finishing wahalekata yanwa nam tawa ganan wadi wei

    mama slab eka dala bitti naguuwa lak 18 20 atara gaanakin danata awurdu 2 kalin
    kamara 2 bath room ekai loku salei
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    නර්ඩ් එකේ තාක්ෂණික දැනුම දෙනවා අඩු වියදම් ගෙවල් හදන්න. ගිහිල්ල බලපන් මචන්, උබට ඕන විදියට වැඩේ ගොඩදා ගන්න පුළුවන් වේවි.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ටයිල් නොකර​, සිවිලිම ගහන්නෙ නැතුව ලක්‍ෂ 20-30ක්වත් අඩූම යනවා. වැලි කියුබ් එකේ ගාණයි, බාස් කුලියයි එක්ක ගාණ වෙනස් වෙනවා. බාස් කෙනෙක්ව තෝර ගද්දි වර්ග අඩි ගාණට සල්ලි ගන්න කෙනෙක් තෝර ගන්න​. නැත්නම් දවසේ පඩියට වැඩ කරන බාස් කෙනෙක් වැඩේ දිගට ඇද ඇද සල්ලි ටික කඩාගනියි.