ආගමක් නෑ කිව්වට මිථ්‍යා දෘෂ්ඨිකයෙක් වෙන්නේ නෑ. කොහොමත් බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි, දර්ශනයක්. නමුත් මම පුණර්භවය විශ්වාස කරනවා හේතු සහිතව.
උබ කියන්නේ එතකොට මම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙමෙයිද
අනිත් එක උබ බුදුදහම දර්ශනයක් ලෙස හදුන්වන්න එපා බුදුදහම කියන්නේ ආගමක් මමත් කලින් හිතාගෙන හිටියේ එහෙමයි උබ මාව මිත්යාදෘෂ්ටිකයෙක් කරාට පස්සේ මට තේරුම් ගියා බුද්ධාගම කියන්නේ ආගමක් කියලා
විස්වාශ නම් වැඩක් නැත .
අපිත් හේතු සහිතව විෂව්ෂ කරනවා ඔබට මානසික ලෙඩක් තිබෙන බව
( තමන් නොදන්නා බලයක් තමාට තිබෙන බව හැගෙන බව සහ අනිත් අයට වඩා තමා උසස් යයි හැගෙන බවත් තමාට ජිවිතේ ගැන විශාල බයක් තිබෙන බවත් lලබන ආත්මේ ගැන විශාල බයක් තිබෙන බවත් හැම අන් අයගෙන් සීමාවක් නැතුව බැනුම් අහන්න කැමති බවත් මානසික රෝග සදහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හමු වී පවසන්න රෝග ලක්ෂණ ලෙස ඔබේ මේ ත්‍රෙඩ් කිහිපය ඔහුට පෙන්වන්න )

මට එන එකෙක් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ ආගම් බේද ඇති කරවන නිසා උබත් එක්කයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඊයේ කීපදෙනෙක් ගෙන් මැසේජ් ආවා උබේ මෝඩකමට උබ එහෙම කියන්නේ ඒ වැඩේ කරන එක හරි නැහැ කියලා. ඒ නිසා clicks 20 ක් වගේ යනකොට මම ඒක නතර කරා. හැබැයි උබ තවත් මේ වගේ ආතල් දෙනවා නම් මම උබට ඒක කරලා පෙන්නන්නත් ලෑස්තියි. මොකද උබ කියන්නේ.?? කෙලින් කියපන්. ගේමද ඕන දැන් ඒකට.