Huawei ගන්නවනම් දෙපාරක් හිතන්න
උඹල Huawei ගන්න හදනවනම් දහ පාරක්වත් හිතල ගනිල්ල
මම පී9 එක අරන් හොදට ඇරගෙන ඉන්නෙ
ප්රධානම හේතුව තමයි කස්ටමර් සර්විස් එක අජූතම වීම
උඹල විහිළුවට හරි service center එකකට ගියොත් මම කියන දේ තේරෙයි
වොරන්ටි තිබ්බත් පුතේ බඩුවක් නම් හදාගන්න වෙන්නෙ නෑ
මම ඉද්දිත් දෙතුන් දෙනෙක් ආව ඔක්කොම මූන එල්ලගෙන හැරවිල ගියා ඇරෙන්න වැඩක් උනේ නෑ
samsung Sony Apple Phones තව එකඑක බ්රෑන්ඩ් පාවිච්චි කරල තියෙනව
හැබැයි කවදාවත් වොරන්ටි පීරියඩ් එක ඇතුලත ලෙඩක් ඇවිල්ල නෑ
මම XDA එකෙත් බැලුව ගොඩක් එවුන් කියන්නෙ service චාටර් නිසා Huawei වලින් අයින් උනා කියල
උඹල අමාරුවෙන් හම්බ කරන සල්ලි යට කරද්දි පරිස්සම් වෙයල්ල
බජට් Phones ගන්නවනම් samsung වගේ එකකට යන්න Iphone se Sony උනත් හොදයි
මම නම් හොද පාඩමක් ඉගෙන ගත්ත
තව එකෙක්ට කෙලවෙන්න කලින් දැම්මෙ