ලෙනවර රජමහා විහාරය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලෙනවර රජමහා විහාරය

    ලෙනවර රජමහා විහාරය යනු හොරණ ආසන්නයේ තිබෙන අලංකාර කුඩා පන්සලකි. කොළඹ සිට පැය එකහමාරක් තුල ඇතුල්විය හැකි මෙම පන්සල තුල සිරි නැරබීම ඔබට වෙනස්ම අත්දැකීමක් ගෙන දෙයි. මෙය සම්පුර්ණයෙන්ම පටිගත කරන ලද්දේ Nokia Lumia 1020 ෆෝන් එකෙනි.

    මගේ අනෙකුත් සංචාරක videos

    සිගිරිය සහ පිදුරංගල - http://www.elakiri.com/forum/showthread.php?t=1818001

    යාපහුව රාජධානිය - http://www.elakiri.com/forum/showthread.php?t=1819348

    මාතලේ අලු විහාරය - http://www.elakiri.com/forum/showthread.php?t=1818487

    ත්‍රිකුණාමලය - http://www.elakiri.com/forum/showthread.php?t=1818528

    පේරාදෙණිය උද්භිද උද්‍යානය - http://www.elakiri.com/forum/showthread.php?p=22364495

    ලෝකේ තියෙන ලස්සනම දුම්රිය ගමන -
    http://www.elakiri.com/forum/showthread.php?p=22398914

    පාහියන්ගල ලෙන - http://www.elakiri.com/forum/showthread.php?t=1822132

    ලංකාවේ වටේම ඇවිදිලා මම හදපු ලස්සන Documentary එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=22417235
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය පන්සලට තමා මමයි කෙල්ලයි ඉස්සෙල්ලාම ගමනක් යනවා කියලා ගියේ.
    මැක්සා පන්සල.
    ගල උඩට එහෙම නැග්ගාම මාර ලස්සනට පැත්තම පේනවා.
    ඔය පන්සලේ බල්ලෝ දෙන්නෙක් හිටියා අපි යද්දි.
    උන් දෙන්නා පට්ට ෆිට්.
    :love::love:
    ලස්සන පන්සල.
    අනිවා ගිහින් නැති අය බලන්න යන්න.
    මාතලේ අලුවිහාර පන්සලට පස්සේ මම දැක්ක ලස්සනම පන්සල තමා ඕක.

    ලෙන්ස් නම් කාර්ල් සීස් ඔප්ටික්ස් තමා.
    කාර්ල් සීස් නම් ලුමියා කැමරා තමා.
    :love::love::love::love::love:
     
    • Like
    Reactions: Hayao

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580

    යන්නෙ කොහොමද මචං...? map එක දාපන්කො...
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔය පන්සලට තමා මමයි කෙල්ලයි ඉස්සෙල්ලාම ගමනක් යනවා කියලා ගියේ.
    මැක්සා පන්සල.
    ගල උඩට එහෙම නැග්ගාම මාර ලස්සනට පැත්තම පේනවා.
    ඔය පන්සලේ බල්ලෝ දෙන්නෙක් හිටියා අපි යද්දි.
    උන් දෙන්නා පට්ට ෆිට්.
    :love::love:
    ලස්සන පන්සල.
    අනිවා ගිහින් නැති අය බලන්න යන්න.
    මාතලේ අලුවිහාර පන්සලට පස්සේ මම දැක්ක ලස්සනම පන්සල තමා ඕක.

    ලෙන්ස් නම් කාර්ල් සීස් ඔප්ටික්ස් තමා.
    කාර්ල් සීස් නම් ලුමියා කැමරා තමා.
    :love::love::love::love::love:

    Oyath gihin tiyenawada niyamaine mcho :) Ow ow eda mama yaddi nam eka ballek witharai hitiye passenma awa yana yana tanata. :love::yes:

    Aniwa mara sanasillak thamai danenne. Silent eke paya ganan wunath inna asa hitenawa mata ehema giyama :love:

    Aniwa personally videos walata hadapu supirima phone ekak lumia eka nam. Kawuru Nokia walata monawa kiwwath mata nam godak useful wela tiyenawa oya phone eka :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Oyath gihin tiyenawada niyamaine mcho :) Ow ow eda mama yaddi nam eka ballek witharai hitiye passenma awa yana yana tanata. :love::yes:

    Aniwa mara sanasillak thamai danenne. Silent eke paya ganan wunath inna asa hitenawa mata ehema giyama :love:

    Aniwa personally videos walata hadapu supirima phone ekak lumia eka nam. Kawuru Nokia walata monawa kiwwath mata nam godak useful wela tiyenawa oya phone eka :)

    ආයෙත් අහලා.
    ලුමියා කැමරා නම් ඉතින් :love::love:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් ඔය පන්සලට එක පාරක් ගියා මත විදිහට ලස්සන සැතපෙන පිලිමයක් තිබ්බ කෝ ඒක..
     
    • Like
    Reactions: Hayao