-BioGen Healthcare Solutions-

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Thank You දෙන්නටම . :) මේ දවස් වල තවත් business එකකට පිබුරු පාත් සකස් කරනවා....එක නම් මහා පරිමාණ category එකට වැටෙන එකක්....ඉදිරියේදී අපි එකත් promote කරනවා...:)

    Niyamai niyamai apiwath share holders la widihata ganna balanna
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Niyamai niyamai apiwath share holders la widihata ganna balanna

    දැනටමත් ඉන්නවා මචන්:)....directors ල 5 දෙනෙක්...මම founder. (ලංකාවේ ඉන්න සුපිරි දනවතෙක් ඉන්වෙස්ට් කරන්නේ.)

    පෙරේදත් පාන්දර 4.30 ට director meeting එක තිබ්බේ indian consultant කෙනෙක් එක්ක...​
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    දැනටමත් ඉන්නවා මචන්:)....directors ල 5 දෙනෙක්...මම founder. (ලංකාවේ ඉන්න සුපිරි දනවතෙක් ඉන්වෙස්ට් කරන්නේ.)

    පෙරේදත් පාන්දර 4.30 ට director meeting එක තිබ්බේ indian consultant කෙනෙක් එක්ක...​

    Niyamai machan glad to hear
    Update ekak denna
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    IMG-20171025-_WA0008.jpg
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    පෙරේද අපු බඩු ලොට් එකක්...:yes::yes: (එකම හොස්පිටල් එකකට..)

    IMG-20171025-_WA0023.jpg

    sbDQ6US.gif

    machan ubala kohomada clientlawa set karaganne? :) idea ekak deepan wisthara kiyanna awashya naha.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan ubala kohomada clientlawa set karaganne? :) idea ekak deepan wisthara kiyanna awashya naha.

    අපි මොන business එක පටන් ගත්තත්..අපි පළවෙනියට business එක කරන්න අපි දන්නා කෙනෙක්ට...

    අපි දන්නා කියන එක එක්කෙනා හදුනා ගෙන තමයි අපි එයාලව අපේ client ල කරගන්නේ...

    දන්නා අයගෙන් නොදන්නා අයට recommend කරලා...

    අනිත් ක්‍රම තමයි marketing ...advertisment වලින්....

    අනිත් ක්‍රමේ quotation වල quote කරලා....​
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    අපි මොන business එක පටන් ගත්තත්..අපි පළවෙනියට business එක කරන්න අපි දන්නා කෙනෙක්ට...

    අපි දන්නා කියන එක එක්කෙනා හදුනා ගෙන තමයි අපි එයාලව අපේ client ල කරගන්නේ...

    දන්නා අයගෙන් නොදන්නා අයට recommend කරලා...

    අනිත් ක්‍රම තමයි marketing ...advertisment වලින්....

    අනිත් ක්‍රමේ quotation වල quote කරලා....​

    thank you machan....<3