mr, රවී හොද කෙනෙක්. මමත් බඩු අරන් තියෙනවා. discount එහෙමත් දෙනවා. warranty අවුලක්ම නෑ
මටනං තාම උන්ගෙන් අවුලක් වෙලා නෑ බන්. ඉස්සරඉදන් මම බඩු අරන් තියෙනවා, warranty claim කරලත් තියෙනවා. අනේ මන්දා
උන් ඒක එක අලුත් වර්ග ගේනවා තමා. හැබැයි චාටර් බ්රෑන්ඩ් නෙවේ. අපි වැඩිය අහල නැති උනාට හොද බ්රෑන්ඩ්. ගන්න කලින් හොයල බලන්න ඕනේ
තමන් කරන බ්රැන්ඩ් එකක් පාඩුවේ කරා නම් ඉවරයි .
ප්රශ්නේ වෙලා තියෙන්නේ අපි ඉල්ලන දේ නැත්තම් උන් ගාව තියන දේ ලෝකේ හොදම බ්රැන්ඩ් එක කියලා කරේ ගහන්න හදන එකයි.
ප්රශ්නේ වෙලා තියෙන්නේ අපි ඉල්ලන දේ නැත්තම් උන් ගාව තියන දේ ලෝකේ හොදම බ්රැන්ඩ් එක කියලා කරේ ගහන්න හදන එකයි.