කුරුඳු

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කුරුදු කිලෝ එකක් දැන් යන්නේ කීයද බං ..මටත් ආසාවක් තියෙනවා කුරුදු වගා කරන්න ..මගේ පර්චස් 60 ක හිස් ඉඩමක් තියෙනවා

    ඒක නම් හරියටම දන්නෙනෑ බන්. මිල නම් හොඳයිලු. මම පැළ තවානක් දාල විකුනන්න බැලුවෙ. බාස්කට් 1000ක් විතර ඉන්දන්නත් ඕන
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,186
    113
    Nugegoda
    කරුදු වගා කරනව නං තලන එක ගැනත් හිතන්න ඕන. 2000ට විතර කුරුඳු කිලෝ එකක් දෙන්න නං හොඳ තත්වයේ තියෙන්න ඕන ඕක ගැන වෙනම ආයතනයකුත් තියෙනවද කොහොද කොස්ගොඩ දුම්රිය ස්ථානය ගාව. කුරුඳු තලන අය නං ගොඩක් ඉන්නෙ ඇල්පිටිය කොස්ගොඩ බටපොල ඒ හරියෙ තමා මම දන්න විදියට. ගාල්ලෙ වෙන පැති වලත් කුරුඳු වාඩි තියෙනව. මොනව වුනත් ඉස්සරහට වැදගත් වෙන වගාවක් හැබැයි කරනව නං අධ්‍යයනය කරල වැඩට බහින්න කුරුඳු ගහ වුනත් හදන විදියක් තියෙනව ගහ ඇලවෙන්නැතුව පටි බැඳල එහෙම මැදින් ලීයක් තියල. ගහට හොදට අව්ව එන්නත් ඕන, නිතරම වල් ගස් වැල් එහෙම තියෙනව නං උගුල්ලන්න ඕන..
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    krushikrma eke dial eka meet wyan uba inna patte free palath dewi
    btw basket wala neme plastc bag wala danne api nam
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    machan matale paththe kurundu waga karanna puluwanda? ubalata idea ekak thiyenawada? pasa, deshagunaya ehema gelapenawada?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කරුදු වගා කරනව නං තලන එක ගැනත් හිතන්න ඕන. 2000ට විතර කුරුඳු කිලෝ එකක් දෙන්න නං හොඳ තත්වයේ තියෙන්න ඕන ඕක ගැන වෙනම ආයතනයකුත් තියෙනවද කොහොද කොස්ගොඩ දුම්රිය ස්ථානය ගාව. කුරුඳු තලන අය නං ගොඩක් ඉන්නෙ ඇල්පිටිය කොස්ගොඩ බටපොල ඒ හරියෙ තමා මම දන්න විදියට. ගාල්ලෙ වෙන පැති වලත් කුරුඳු වාඩි තියෙනව. මොනව වුනත් ඉස්සරහට වැදගත් වෙන වගාවක් හැබැයි කරනව නං අධ්‍යයනය කරල වැඩට බහින්න කුරුඳු ගහ වුනත් හදන විදියක් තියෙනව ගහ ඇලවෙන්නැතුව පටි බැඳල එහෙම මැදින් ලීයක් තියල. ගහට හොදට අව්ව එන්නත් ඕන, නිතරම වල් ගස් වැල් එහෙම තියෙනව නං උගුල්ලන්න ඕන..

    පැල තවානක් කරන්න හැදුවෙ