කුරුදු කිලෝ එකක් දැන් යන්නේ කීයද බං ..මටත් ආසාවක් තියෙනවා කුරුදු වගා කරන්න ..මගේ පර්චස් 60 ක හිස් ඉඩමක් තියෙනවා
ඒක නම් හරියටම දන්නෙනෑ බන්. මිල නම් හොඳයිලු. මම පැළ තවානක් දාල විකුනන්න බැලුවෙ. බාස්කට් 1000ක් විතර ඉන්දන්නත් ඕන
කුරුදු කිලෝ එකක් දැන් යන්නේ කීයද බං ..මටත් ආසාවක් තියෙනවා කුරුදු වගා කරන්න ..මගේ පර්චස් 60 ක හිස් ඉඩමක් තියෙනවා
Department of Export agriculture
District office
Galle
or head office
Peredeniya
Research center
Thihagoda
Matara
1/3 + 20 or 50 per kg1Kg 1900-2100 LKR
1 acre wla 300-400 Kg puluwn gnna
කරුදු වගා කරනව නං තලන එක ගැනත් හිතන්න ඕන. 2000ට විතර කුරුඳු කිලෝ එකක් දෙන්න නං හොඳ තත්වයේ තියෙන්න ඕන ඕක ගැන වෙනම ආයතනයකුත් තියෙනවද කොහොද කොස්ගොඩ දුම්රිය ස්ථානය ගාව. කුරුඳු තලන අය නං ගොඩක් ඉන්නෙ ඇල්පිටිය කොස්ගොඩ බටපොල ඒ හරියෙ තමා මම දන්න විදියට. ගාල්ලෙ වෙන පැති වලත් කුරුඳු වාඩි තියෙනව. මොනව වුනත් ඉස්සරහට වැදගත් වෙන වගාවක් හැබැයි කරනව නං අධ්‍යයනය කරල වැඩට බහින්න කුරුඳු ගහ වුනත් හදන විදියක් තියෙනව ගහ ඇලවෙන්නැතුව පටි බැඳල එහෙම මැදින් ලීයක් තියල. ගහට හොදට අව්ව එන්නත් ඕන, නිතරම වල් ගස් වැල් එහෙම තියෙනව නං උගුල්ලන්න ඕන..
krushikrma eke dial eka meet wyan uba inna patte free palath dewi
btw basket wala neme plastc bag wala danne api nam
machan matale paththe kurundu waga karanna puluwanda? ubalata idea ekak thiyenawada? pasa, deshagunaya ehema gelapenawada?